මුන් ඔක්කොම හොරු රකිනවා.. අගමැතිත් එකයි... ග්‍රාමසේවකත් එකයි..ජනතාවට කෙල උනා - රන්ජන් පාර්ලිමේන්තුව හොල්ලමින් කළ කතාව (VIDEO)
ජනපති මෛත‍්‍රී හා අගමැති රනිල් ඇතුලු පක්ෂ නායකයින් සිය පක්ෂයේ දුෂිත ඇමතිවරුන් රකිමින් සිටින බවට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අද (05) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් ප‍්‍රකාශ කර සිටියා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා පතිශෝධනය පිළිබද යෝජනාව පිලිබඳ විවාදයේදීය. එහිදීඔහු පලකළ අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්.


උබලා නම් මාර මිනිස්සු බන්.උගේ පර්මිට් එකෙන් ඌට ගත්ත වාහනේ විකුනපු එක ලොකුයි නේද බැදුම්කර වංචාව,මහින්දගේ හොරකම් වලට වඩා.