Patta kathawa RanjaN #RESPECT

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    මුන් ඔක්කොම හොරු රකිනවා.. අගමැතිත් එකයි... ග්‍රාමසේවකත් එකයි..ජනතාවට කෙල උනා - රන්ජන් පාර්ලිමේන්තුව හොල්ලමින් කළ කතාව (VIDEO)

    ජනපති මෛත‍්‍රී හා අගමැති රනිල් ඇතුලු පක්ෂ නායකයින් සිය පක්ෂයේ දුෂිත ඇමතිවරුන් රකිමින් සිටින බවට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අද (05) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් ප‍්‍රකාශ කර සිටියා.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා පතිශෝධනය පිළිබද යෝජනාව පිලිබඳ විවාදයේදීය. එහිදීඔහු පලකළ අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින්.



     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ithin yamak kamak therena minissu lankawa daala yana eka ahannath deyakda ? horuntamane me ratey bahutharayak minissu chande denne.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK


    :rofl:උබලා නම් මාර මිනිස්සු බන්.උගේ පර්මිට් එකෙන් ඌට ගත්ත වාහනේ විකුනපු එක ලොකුයි නේද බැදුම්කර වංචාව,මහින්දගේ හොරකම් වලට වඩා.:rofl::rofl:උබලා වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බැහැ කවදාවත්.:yes:
     

    AnuradhaRa

    Well-known member
  • :rofl:උබලා නම් මාර මිනිස්සු බන්.උගේ පර්මිට් එකෙන් ඌට ගත්ත වාහනේ විකුනපු එක ලොකුයි නේද බැදුම්කර වංචාව,මහින්දගේ හොරකම් වලට වඩා.:rofl::rofl:උබලා වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බැහැ කවදාවත්.:yes:

    :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    :rofl:උබලා නම් මාර මිනිස්සු බන්.උගේ පර්මිට් එකෙන් ඌට ගත්ත වාහනේ විකුනපු එක ලොකුයි නේද බැදුම්කර වංචාව,මහින්දගේ හොරකම් වලට වඩා.:rofl::rofl:උබලා වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බැහැ කවදාවත්.:yes:

    Owaa denu para hata, thama sammathehi pihitaa sita

    othana wela thiyenne paare chain kadana ekaage siddiyama thamaa. minissu elawan enakota chain eka kadapu ekath horek horek kiya kiya minissu ekkama duwanawa
     

    AnuradhaRa

    Well-known member
  • ජනතාවට කෙල වුණා
    හැබැයි රන්ජන් අයියවත් දන්නෙ නැතුව ඇති ඔය ජනතාව කියන කුලකය කොච්චර කපටි දුෂ්ඨ අධම කොටසක්ද කියල
    ජනතාව තමා එපාම කරපු එවුං :yes:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    Owaa denu para hata, thama sammathehi pihitaa sita

    othana wela thiyenne paare chain kadana ekaage siddiyama thamaa. minissu elawan enakota chain eka kadapu ekath horek horek kiya kiya minissu ekkama duwanawa

    OK එහෙනම් උබ ආයේ හොරුන්ටම චන්දෙ දීපන් බ්‍රෝ.:cool:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    හැබැයි රන්ජන් අයියවත් දන්නෙ නැතුව ඇති ඔය ජනතාව කියන කුලකය කොච්චර කපටි දුෂ්ඨ අධම කොටසක්ද කියල
    ජනතාව තමා එපාම කරපු එවුං :yes:

    :rofl:ඒකනම් ඇත්ත බන්.මේ රටට හරියන්නේ බිලියන ගණන් හොරා කන උන් තමා.:yes:
     

    AnuradhaRa

    Well-known member
  • :rofl:ඒකනම් ඇත්ත බන්.මේ රටට හරියන්නේ බිලියන ගණන් හොරා කන උන් තමා.:yes:

    හොඳ මිනිහෙක්ට වැරදිච්ච වෙලාවක ඒක ලොකුවට පේනව අපේ එවුන්ට, අර හැමදාම හොරාකාපු එවුන්ට වඩා
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    හොඳ මිනිහෙක්ට වැරදිච්චි වෙලාවක ඒක ලොකුවට පේනව අපේ එවුන්ට, අර හැමදාම හොරාකාපු එවුන්ට වඩා
    ahh වැරදිච්චි වෙලාවක . auto wela thiyenne....
    thaman nodanuwathwa.....dan ne therune.... sorry :(