Graphics නම් ටිකක් මදි. කොහෙන්ද මේක ගන්න පුළුවන්
ඕක ෆ්‍රීද බං? සල්ලි දීල ගන්න ඕනැද? ඔන්ලයින් නම් නැතුව ඇති. තිබ්බොත් ෆට්ට.
ekath ela
Skyrim -The Elder Scrolls me game eke sound track tikak ahala balanna![]()
එකෙනම් අමුතුම ගතියක් තියෙනවා හැබැයි..
සමහරවිට අඩු පාඩු තියෙයි.. හැබැයි වැඩේනම් පට්ට..


මදිද බං.මේවත් බලලා කියපන් මදිද කියලා
ඔය හොදටම ඇති බන් ලංකාවේ හැටියට....මොකද ඔය animation කරලා තියෙන්නේ සේරම අතින්...මෝෂන් කැප්චර් වත් use කරලා නැතිව..
