Patta nondiya ban

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ඔහොම තමා බ්‍රෝ.කවුරුත් උඩට ආවේ පලවෙනි පාර වැරදිලා.වැටෙන්න එපා..ගූඩ් ලක් නෙක්ස් ටයිම්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aniwa backup option ekak thiya ganin , speaker ,machine mokak hari awalak unoth lap eken dj karanna software ekak hari dala thiya ganin ,waradi wenawa ban hamotama hitha awl kara ganna epa ewa nisa.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    B&S lata issara famous nathi kale gal gahala thibba mokadda mistake ekak wela ganan ganna epa owa
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,860
    113
    හැමතැනම
    ඕක ගැන හිතන්න එපා බං
    උඹ හිතලා කරපු දෙයක් නෙමෙයිනේ.
    ඊළග පාර හොදට සෙටප් කරලා දෙපාරක් චෙක් කරලා වැඩේ කරහං.
    මචං මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තියනවා. ඒ වගේ දෙයක් වුනාම අපි බය වෙනවා නේද?
    ඔක්කොම ඉවරයි. අපිට කරගන්න පුළුවන් දෙයක් උනත් මීටරේට එන්නේ නෑ.
    ඒ වෙච්ච දේ කූල් එකේ බාර ගනිං. එතන රැස් වෙලා ඉන්න උන්ටත් පෙන්නපං කූල් එකේ ඉන්නේ කියලා.
    උඹ කලබල උනාම උනුත් කලබල වෙනවා.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹම තනියෙම ඔක්කොම කරන්න යන්න එපා. සවුන්ඩ්, සෙටප් හයර් කරල ගහපන් මුලින්ම. ඒව උන් සෙටප් කරල දුන්නම උඹට උඹේ වැඩේ හරියට කරන්න පුළුවන්.

    ඒ වගේම තමා ඕඩරේ බාරගන්නකොට අහල බලපන් එන ක්‍රවුඩ් එක මොන වගේද කියල. සමහර උන් කැමති සිංහල සිංදු, සමහර උන්ට හිංදි මික්ස්, සමහර උන්ට ඉංග්‍රීසි. එන පිරිස අනුව ලෑස්ති වෙලා පලයන් ට්‍රැක් ටික එහෙම සෙට් කරගෙන. කෝකටත් වගේ ඔක්කොම ට්‍රැක් ටික ලැපක දාගෙන යමන්. ගිය ගමන් ශේප් එකෙ ඩ්‍රිංක් එක දාන, නටන්න සෙට් වෙන තාලෙ එවුන් එක්ක ශෙප් එකෙ ටෝක් කරල බලපන් උං කැමති මොන වගේ සිංදුද කියල.

    පිස්ස ෆෝම් වුනා වගේ එකපාරට ගිහින් උඹට ඕනෙ ඒව දාල ගැහුවම ඔහොම වෙනව තමයි. ටෙක්නිකල් ප්‍රශ්ණ ආවත් කලින් උන් එක්ක සෙට් වෙලා කතාබහ කරල හිටියොත් උන් උඹට ගේම කෝල් කරනව වෙනුවට සප් එක දෙනව.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබට පොඩි අඩ්වයිස් පාරක් දෙන්නම්.. උබේ පලවෙනි පාර්ටි එකනෙ ඉතිං පැනික් වෙන එක නෝමල්.. උබ ඩී.ජේ කෙනෙක්නම් මුලින්ම වයර්ස් ගහන විදිහ ඉගනගනිං.. උබ බින් දෙකක් එක්ක ගහනවනම් අනිව ඈම්ප් කපල් කරන විදි එහෙම ඉගන ගනින්.. අනික මචන් අනිව එක්ස්ට්‍රා සපීකර් කේබල්, ආර්සී කේබල් තියාගනින්.. අනික මචන් මොන ජගත ඇවිත් රික්වෙස්ට් කලත් උබ උබගහන ස්ටයිල් එකෙන් පිට පැනල ගහන්න යන්න එපා.. ඒ කියන්නෙ රික්වෙස්ට් ගහන්න යන්න එපා කියල නෙමේ.. හිතපන් උබ කමාර්ශල් හවුස් සෙට් එකක් ගහනගමන් ඉන්නෙ කියල.. ඒ කියන්නෙ බී.පී.එම් 128, මොකෙක් හරි ඇවිත් උබෙන් හිපොප් එකක් ඉල්ලුවොත් ඒ කියන්නෙ බී.පී.එම් 105 වගේ ඒක ගහන්න තියා හිතන්නවත් එපා එහෙම කියල ඒ මනුස්සගෙ මූනට කියන්න යන්න එපා ඒක ගහන්න බෑ කියල.. ශේප් එකේ කියපන් අනිව ගහන්නම් මචන් ටික වෙලාවක් දීපන් කියල..පුලුවන් තරම් බින්වෙනව ටොප් වෙනව ගහනවට වඩා 15" ඩබල් ස්පීකරස් වලින් ගහපන්... අවුට් ඩෝනම් ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවනම් විතරක් බින් දාපන්.. නිකන්ම ඈම්ප් එකෙන් සවුන්ඩ්ස් ගන්නෙ නැතුව ඊ.කිවු එකක්. ක්‍රොස් ඕවර් එකක් හරහා ගනින් තව ගොඩක් දේවල් තියනව පී.එම් එකක් දාපන් කියල දෙන්නම්.. මම මුලින්ම පාර්ටි එකක් ගැහුවෙ 2003 මම නමය වසරෙ ඉදිද්දි.. ලැපෙකෙන් වර්චුවල් ඩීජේ දාගෙන ඒක ඈම්ප් එකකට දාල.. මුලින්ම කන්සෝල් එකක් ඇල්ලුවෙ 2005 ඒ ඩෙනොන් 4500 එකක්.. ආසයි දන්න දේ කියල දෙන්න.. පී.එම් එකක් දාපන්
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    owa ohoma thamai bn palaweni para tiakak hari aneneawa
    ilaga para waradi tika hadaganing google karan

    sindu nam kaling katha karala list ekak hada gannawa ne
    ethota loku aulk wen nha
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Bohoma isthuth hamotama 0 watila inna awasthawakadi hithata shakthiyak dannata aniwa ilaga party eka hodatama karanawa. thanks hamotama . Budu saranyi
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    owa kiaddi matath parana kale mathak una machan,,
    palaseni eka chora una kiala salenna epa ban.owa hadagana issarahata palayan. ona ekek ohoma thamai, chater nounu dj la na ban..hihkzzz