patta sad 😔

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දැන් උඹ අත්දකින්නේ අවිද්‍යාවෙන් බාහිර යමක් සැපයි සාරයි වටිනවා කියල දෘෂ්ටියකට බැහැල ඒක හිතෙන් අල්ලගෙන ඒ බාහිර රුපයේ නොතිබුන ආශ්වාදයක් හිතින් හදාගෙන වින්ද එකේ ආදීනවය. යමක් ප්‍රිය ජාතියක් විදිහට ඇසුරු කරන්න ගියාම ඒක තමුන්ට ඕන විදිහට පවත්වන්න බැරි වෙනකොට දුක හටගන්නවා. ඕක තමයි ලෝකයේ ධර්මතාවය. ඔය ටික දැන් ඉගෙන ගත්තනං මින් ඉදිරියට ජිවිතේ දුකක් දැනෙන හැම දේකදිම ඔයටික මතක් කරගෙන ගලපලා බලපන්. නැති වෙන අහිමි වෙන දුක් දැනෙන හැම දෙකින්ම දකින්න ඕන ඔය ටික. දැන් මේටික කියෙව්වට එච්චර මොලේට යන එකක් නෑ. ලක් එකක් තිබුනොත් ක්ලික් වෙයි. කවද හරි දවසක ඕක කෙළවරක් කරන්න තිබුනනං කියල හිතුනොත් අන්න එතකොට හොයපන් නිස්සරණ මාර්ගය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා ඔයාගෙ යාලුවෙක්ද? :rolleyes:

    View attachment 84079

    නවගත්තේගමින් දුර්ලභ බෝදිලිමෙක් හමුවෙයි


    වදවියාමේ තර්ජනයට ලක්වී ඇති විශාල බෝදිලිමෙක් නවගත්තේගම මැද්දාව ප්‍රදේශයෙන් හමුවි වනජීවි නිළධාරින්ට භාර දි ඇති බව කියයි.

    දිගින් අඩි දෙකකට ආසන්න මෙම බෝදිලිමා ග්‍රෑම් 400 කට ආසන්න බරකින් යුක්ත බව වනජිවි නිළධාරින් පවසයි .

    වදවියාමේ තර් ජනයට මුහුන දි ඇති බෝදිලිමා උරග ගණයට අයත් වියලි කලාපයේ වැඩි වශයෙන් දැක ගත හැකි බව කියයි.

    පරිසරයේ විවිධ අවස්ථාවන් අනුව තම ශරිරයේ වර්ණය වෙනස් කිරිමේ සුවිශේෂ හැකියාවන් බෝදිලිමාවන්ට හැකියාව පවතින බව වනජීවි නිළධාරින් පවසයි.

    කලබලවුණ ගමන් ඒ වර්ණය වෙනස් කිරීමක් පෙන්නුම් කිරිමටත් එසේම දිගු ඇලෙනසුලු දිවක් බෝදිලිමන්ට පිහිටනවා.

    මෙම දිව උපයෝගි කර ගනිමින් ඈත ගොදුරු පහසුවෙන් අල්ලා ගැනිමට විශාල හැකියාවක් බොදිලිමා සතුව පවතිනවා.

    එසේම බෝදිලිමගෙ පාද වල ඇඟිලි 5න් දෙකක් ඉදිරි දිශාවටත් අනික් තුන පසුපස දිශාවටත් පිහිටනව ( Zygodactylous ) ඒ වගේම එක දිශාවෙ තියෙන ඇඟිලි එකකට එකක් ඇලිල පිහිටා තිබිම දැක ගත හැකියි.

    බෝදිලිමට ඇස් දෙක වෙන වෙනම එකකින් එකක් නිදහස්ව චලනය කිරිමේ සුවිශේෂ හැකියාවක් පැවතිමත් සමඟ ගොදුරු ඩැහැ ගැනිමට මෙම එක් වාසියක් බව සදහන් කරන්න පුළුවන් .
    එසේම ගොදුරක් ඉලක්ක කරද්දි ඇස් දෙකම ඒ ඉලක්කයට ස්ථානගත කිරිමටත් හැකියාව විශේෂයි.

    නවගත්තේම වන ජිවි කාර් යාලයේ නිළධාරින් මෙම බොදිලිමාව ආරක්ෂීතව රැගෙන විත් ආරක්ෂිත ස්ථානයකට මුදා හැරිමට කටයුතු කර තිබෙනවා .

    Lankadeepa
    කවුරුහරි අපේ නෑයෙක් තමා :P
     
    • Haha
    Reactions: Kolama

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    first love ekene. full aul thama. thawa ekak set una gaman kalin kellek hitiyada kiyalath amathakai ban. ohoma 5k giya ban mage life ekenam 6 thama marry kale :yes::yes::yes: