Patta Teacher

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,441
    690
    113
    on earth
    ගුරු ලලනාවගේ රුව මෙහි වැයෙන...........කල
    මතකෙට නැගෙන්නේ පාසැල් ගියපු...........කල
    සිOහල ඉගැන්වූ සිත්මන බඳින.................මල
    බල බල හිටිය කල මා අද වැටී.................වල

    patta machan:yes::yes::yes::yes::yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,119
    1,073
    113

    ගුරු ලලනාවගේ රුව මෙහි වැයෙන...........කල
    මතකෙට නැගෙන්නේ පාසැල් ගියපු...........කල
    සිOහල ඉගැන්වූ සිත්මන බඳින.................මල
    බල බල හිටිය කල මා අද වැටී.................වල


    නමේ හැටියටද මුගේ වැඩ කරනු බල
    පැන්තට මොකද මේ හදිසියේ පැනපු මල??