Paul_Walker_last

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය


    1483034_10151900251868171_1988459415_n.jpg


    Paul Walker මරුන එකට මිනිස්සු අඩන්නෙ ඌ Action Films වල නලුවෙක් නිසාම නෙමෙයි. දැනට ලෝකෙ වැඩිම සේවයක් කරන අසරණ සරණ සංවිධානය "Reach Out Worldwide" හී නිර්මාතෘ Paul Walker වීමයි. Paul Walker කියන්නේ තමන්ගේ සම්පූර්ණ වත්කමෙන් 60%ක් ආසියාවේ හා අෆ්‍රිකාවෙ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න යොදවපු එකෙක්. අනික ඌ මැරිල තියෙන්නෙත් Charity Fund 1කේ meet 1කට යද්දි. එහෙම වටින මනුස්සයෙක්මැරුනු එකට දුක් උනා කියලා වරදක් වෙන්නේ නෑ.....]


    Autolifers-RIP-Paul-Walker.jpg



    Paul Walker රසිකයන් ශෝකය පලකරමින්

    1474594_569040159830812_1690096686_n.jpg


    1476651_569040173164144_1726903620_n.jpg


    1489222_569040163164145_884761242_n.jpg


    1477874_569040196497475_1709085450_n.jpg



    මිනිස්සු ඔහු වෙනුවෙන් අඩන්නෙ ඔහු නලුවෙක් නිසාම නෙමෙයි. ඔහු තම වත්කමෙන් 60%ක් අසරණ ජනතාව වෙනුවෙන් වෙන්කල උතුම් පුද්ගලයෙක් නිසාය. ඔහු "Reach Out Worldwide" හී නිර්මාතෘ වරයාය.



    1461187_569040206497474_951173327_n.jpg


    walker_crash_site.jpg


    1459313_569040219830806_1408475443_n.jpg


    1483319_569040246497470_1990368855_n.jpg



    Paul Walker with fast and furies 7 film shooting

    1484140_572723746141679_2127861051_n.jpg



    Finally

    1471077_572040842876636_1492882629_n.jpg


    1454893_571644702916250_649052386_n.png




    Obey hinawa apita hamdama matak wewi..

    paul-walker-hours-edit.gif




     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම ඌට කැමති , ඌ වෙනුඑන් දුක් වෙන්නේ ,
    ඌ පැද්දේ හොරාකාල කොමිස් ගහලා බලය පාවිච්චි කරලා හොරකම් කරලා ගත්ත කාර් එකක් නෙවෙයි
    ආයේ ඌ නැති උනේ නැති උනේ පැකර්ගේ කැසිනෝ ක්ලබ් ගිහිල්ලවත් , සැප ගන්න ගිහිල්ලවත් නෙවෙයි , අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවයක් වෙනුවෙන්
     
    • Like
    Reactions: chamil32