Paul Walker මරුන එකට මිනිස්සු අඩන්නෙ ඌ Action Films වල නලුවෙක් නිසාම නෙමෙයි. දැනට ලෝකෙ වැඩිම සේවයක් කරන අසරණ සරණ සංවිධානය "Reach Out Worldwide" හී නිර්මාතෘ Paul Walker වීමයි. Paul Walker කියන්නේ තමන්ගේ සම්පූර්ණ වත්කමෙන් 60%ක් ආසියාවේ හා අෆ්රිකාවෙ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න යොදවපු එකෙක්. අනික ඌ මැරිල තියෙන්නෙත් Charity Fund 1කේ meet 1කට යද්දි. එහෙම වටින මනුස්සයෙක්මැරුනු එකට දුක් උනා කියලා වරදක් වෙන්නේ නෑ.....]
Paul Walker රසිකයන් ශෝකය පලකරමින්
මිනිස්සු ඔහු වෙනුවෙන් අඩන්නෙ ඔහු නලුවෙක් නිසාම නෙමෙයි. ඔහු තම වත්කමෙන් 60%ක් අසරණ ජනතාව වෙනුවෙන් වෙන්කල උතුම් පුද්ගලයෙක් නිසාය. ඔහු "Reach Out Worldwide" හී නිර්මාතෘ වරයාය.
Paul Walker with fast and furies 7 film shooting
Finally
Obey hinawa apita hamdama matak wewi..

