Pavithra bandula kauda me ayawa path kare

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ada minister pavithra kohoma hari chande tiyanne one kiala kiwwa, ara bandulaya wena mokakda dodawanawa, mata therenne neththe me palakayo kauda path kare.. mewage nugath ayawa path karanne kauda, Mahinda awata passe mewage minissu path karanne ai
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    මොනව උනත් බන්දුල නූගතෙක් නෙවෙයි.. ආර්තික විද්‍යාව ස්පෙශල් එකක් තියෙන පොරක්.. පවිත්‍රනම් ඊයා:sorry:
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මොනව උනත් බන්දුල නූගතෙක් නෙවෙයි.. ආර්තික විද්‍යාව ස්පෙශල් එකක් තියෙන පොරක්.. පවිත්‍රනම් ඊයා:sorry:

    special walin deshpalane karanna enna epa kiyanna. miniha thamanta wasi widiyata hara bara karana seen eke inne. indriya gochara prathyakshyen katha karana buwekne. minihamai kiyanne. api neme... :rolleyes:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කුණු සාඩින් බයියන්ට ඕවා මෝඩ චූන් බන්... කුනු සාඩිනුයි ගුල්ලෝ පරිප්පුයි කාලා වහලුන්ගේ මොලේ කොලොප්පන් වෙලා බන්.. ඕවා වැඩක් නැහ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,645
    113
    උනුත් ඕකෙ කොහොමහරි එල්ලිල ඉන්න ඕනෙනෙ. නැත්නම් ඕවටත් හමුදාකාරයො දායි:dull:

    උඹට අපේ හමුදාවේ අය ගැන ලොකු තරහක් තියෙනව නේද.මම මීට කලිනුත් දැක්ක උඹ හමුදාවේ අය ගැන දාපු ඒවා..කියපංකො හේතුව අපිටත් දැනගන්න..උඹේ තාත්ත දෙමළද?ඊළම ගන්න බලන් හිටපු ඵකෙක්ද?