Paw oi mae geni

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    දැන් අපි මොකටද බන් ඔය වීඩියෝ එක බලලා උන්ට ලොත‍රැයියක් ඇදුනා සේ අපේ ඩේටා වියදම් කර මුදල් දෙන්නේ.. :lol:
     
    • Haha
    Reactions: mmrizmy

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    දැන් අපි මොකටද බන් ඔය වීඩියෝ එක බලලා උන්ට ලොත‍රැයියක් ඇදුනා සේ අපේ ඩේටා වියදම් කර මුදල් දෙන්නේ.. :lol:
    උඹටත් ඇදෙන්න ඕන ටිකට් එකක්. උන්ගේ චේතනාව හොඳයි බන් දුකත් හිතුන.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    උඹටත් ඇදෙන්න ඕන ටිකට් එකක්. උන්ගේ චේතනාව හොඳයි බන් දුකත් හිතුන.

    මට ඇදෙන ටිකට් වල තියෙන්නේ රු.20 යි ඕයි උපරිම.. :lol:
    ඊට පස්සේ ඒකේන් ගන්නව තව එකක්.. :lol:
    ඊට පස්සේ මුකුත් නෑ අපරාදේ 20 :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද යකෝ තමන්ගේ ගෑනිට ඔහොම කරන්නේ? මට නම් හිතන්නවත් බැහැ :lol:

    ගෑනි නෙමෙයි මොකෙක්වත් මට ඔහොම රවට්ටන එක හෙන අවුල් වැඩක්..මන් විහිලුවටවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    කොහොමද යකෝ තමන්ගේ ගෑනිට ඔහොම කරන්නේ? මට නම් හිතන්නවත් බැහැ :lol:

    ගෑනි නෙමෙයි මොකෙක්වත් මට ඔහොම රවට්ටන එක හෙන අවුල් වැඩක්..මන් විහිලුවටවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ

    Plot twist - ගෑනි තමයි චිත්‍රපටියෙ අධ්‍යක්ෂක සහ ස්ක්‍රිප්ට් රයිටර්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Plot twist - ගෑනි තමයි චිත්‍රපටියෙ අධ්‍යක්ෂක සහ ස්ක්‍රිප්ට් රයිටර්

    එහෙම නම් ඉතින් අවුලක් නැහැ...එත් මන් මේ කල්පනා කරේ මේ ලංකාවේ මෙහෙම ගියොත් බැදපු ගෑනු මිනිස්සු හැම එකාම ප්‍රෑන්ක් කරන්න ගත්තම මොකක් වෙයිද කියල...:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    එහෙම නම් ඉතින් අවුලක් නැහැ...එත් මන් මේ කල්පනා කරේ මේ ලංකාවේ මෙහෙම ගියොත් බැදපු ගෑනු මිනිස්සු හැම එකාම ප්‍රෑන්ක් කරන්න ගත්තම මොකක් වෙයිද කියල...:lol:

    ස්පෙයා වීල් එකෙන් ආපු මැසේජ් එකක් එහෙම මාට්ටු වුණොත් ප්‍රෑන්ක් එකක් කළේ හූ රැවටුණානේ කිව්වෑකි