Pawusi is back 2 Elakiri __________ !!!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) Welcome back මචන්.. :yes: එළකිරි එකේ වුන පරණ සිද්ධි අමතක කරලා හොඳින් හිටහන් හැමෝම එක්ක.
11.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි පවුසියෝ
    එකෙන්ම නැවත පැමිණීම
    අප හැමගේ හිත සුව පිණිස වනු ඇත
    ඉදිරියට වැඩි අවුල් වියවුල් නැතුව
    සාමකාමීව,අතීත අමිහිරි දේවල් දුරලමින් අප හා එකතු වෙමු
    එලකිරි සමග