Frimi මොකෝ. කීයක්වත් කපෙන්නේ නෑ payment වලට.මමත් පාවිච්චි කරනවා මුලදි ආපුම කාලේ රිලෝඩ් එකක් දාන්න කීයක් වත් කැපුනේ නෑ දවසට දෙක තුනක් දැම්මාම ඩිස්කවුන්ට් එකකුත් හම්බ උනා..
ඒකට දැන් මේ ලගදි යාලුවෙකුට 50ක රීලෝඩ් එකක් දැම්මා 60ක් කැපුනා.
ඒත් ලේසියට පාවිච්චි කරනවා.
මගේ ඩයලොග් phone බිල් රවුටර් බිල් ඔක්කොම ගෙවන්නේ ඒකෙන් 1000ක් ගෙව්වම 35ක් විතර වැඩිපුර කැපෙනවා.
වෙන හොද ඇප් එකක් තියෙනවානම් මටත් කියන්න.
Frimi මොකෝ. කීයක්වත් කපෙන්නේ නෑ payment වලට.
eka thamai ban mamath kalpana kare mokakda mewa sure nathi nisa.තර්ඩ් පාටි ඇප්ස් දාන්න එපා මචං. කෙළින්ම බෑන්ක් එකේ ඇප් එක යූස් කරන්න.
meka SDB bank account nathuwa puluwanda?
ඩිස්කවුන්ට් දෙන ඒවා නම් නම් පස්සෙ කාලෙක උංම සර්විස් ෆී වගේ දේවල් වලින් ආයෙම අල්ලගන්නවා නේද? රූට් ඩිවයිස් එකක ෆයිනෑන්ස් ඇප්ස් වල සර්විසස් බ්ලොක් වෙන එකත් සාධාරණයි කියන්න පුලුවන් ඉතින්.eka thamai ban mamath kalpana kare mokakda mewa sure nathi nisa.
habai commerical bank app eka daganna baluwa, ea magulata root phone walata wada karanneth naha.
root hide karama crash wenawa. anika ewaye discount labenne nane
Dialog bills gewanawanan Genie use karanna. Eka Dialog Finance app eka nisa kepenne ne. Anika bill outstanding eka auto app eken pennanawa. Banks wala pay app wala bill paymenys walata loku ganan charge wenne ne... Godak bill payments free. Solo, NSB pay wageමමත් පාවිච්චි කරනවා මුලදි ආපුම කාලේ රිලෝඩ් එකක් දාන්න කීයක් වත් කැපුනේ නෑ දවසට දෙක තුනක් දැම්මාම ඩිස්කවුන්ට් එකකුත් හම්බ උනා..
ඒකට දැන් මේ ලගදි යාලුවෙකුට 50ක රීලෝඩ් එකක් දැම්මා 60ක් කැපුනා.
ඒත් ලේසියට පාවිච්චි කරනවා.
මගේ ඩයලොග් phone බිල් රවුටර් බිල් ඔක්කොම ගෙවන්නේ ඒකෙන් 1000ක් ගෙව්වම 35ක් විතර වැඩිපුර කැපෙනවා.
වෙන හොද ඇප් එකක් තියෙනවානම් මටත් කියන්න.
ea magula wada karanne na ban dan. crash wenawaDialog bills gewanawanan Genie use karanna
commercial bank thiyena ayata ehema com bank eken app ekak nadda dialog bills ehema gewanna?Dialog bills gewanawanan Genie use karanna. Eka Dialog Finance app eka nisa kepenne ne. Anika bill outstanding eka auto app eken pennanawa. Banks wala pay app wala bill paymenys walata loku ganan charge wenne ne... Godak bill payments free. Solo, NSB pay wage
ow eka thamai. com bank app ekak thiyenawada? eken dialog bills pay karanna puluwanda?Ow math issara use kala. Eka parak mobitel ekata pay karala bank eken debit but mobitel gihin ne. Bank eken txn details log aragen me kattiya dela prof karanna hena kattak kanna una una. Meyala hold karan.
Eda indan math third apps use karanne ne. Den oni taram apps thiyewa oni bank ekaka direct bank debit service provider credit wena. Intermediate aya nethuwa.
Payment failed unoth bank eke call center 24hr complain karanna thiyenne. Bank eka apita liable case eka resolve wenakan
Com bank,boc, Sampath, NSB, people's bank.ntb..... wage oni taram app den thiyewa.
Anika ape card number wage dewal third party appai hadana company wala mona widiyata store wela thiyewada danneth ne. Bank wala nam security side monitoring walatama sehena rule's cbsl rule's ... Wage dewal thiyewa ne
Ow math issara use kala. Eka parak mobitel ekata pay karala bank eken debit but mobitel gihin ne. Bank eken txn details log aragen me kattiya dela prof karanna hena kattak kanna una una. Meyala hold karan.
Eda indan math third apps use karanne ne. Den oni taram apps thiyewa oni bank ekaka direct bank debit service provider credit wena. Intermediate aya nethuwa.
Payment failed unoth bank eke call center 24hr complain karanna thiyenne. Bank eka apita liable case eka resolve wenakan
Com bank,boc, Sampath, NSB, people's bank.ntb..... wage oni taram app den thiyewa.
Anika ape card number wage dewal third party appai hadana company wala mona widiyata store wela thiyewada danneth ne. Bank wala nam security side monitoring walatama sehena rule's cbsl rule's ... Wage dewal thiyewa ne
.Dialog bill කෙලින්ම site එකෙන් හරි My Dialog app එකෙන් ගෙවන්න පුළුවන් නේ.මමත් පාවිච්චි කරනවා මුලදි ආපුම කාලේ රිලෝඩ් එකක් දාන්න කීයක් වත් කැපුනේ නෑ දවසට දෙක තුනක් දැම්මාම ඩිස්කවුන්ට් එකකුත් හම්බ උනා..
ඒකට දැන් මේ ලගදි යාලුවෙකුට 50ක රීලෝඩ් එකක් දැම්මා 60ක් කැපුනා.
ඒත් ලේසියට පාවිච්චි කරනවා.
මගේ ඩයලොග් phone බිල් රවුටර් බිල් ඔක්කොම ගෙවන්නේ ඒකෙන් 1000ක් ගෙව්වම 35ක් විතර වැඩිපුර කැපෙනවා.
වෙන හොද ඇප් එකක් තියෙනවානම් මටත් කියන්න.
upay eka hondai da? prashna awilla nadda? upay walin dialog bills gewala thiyenawada?Dialog bill කෙලින්ම site එකෙන් හරි My Dialog app එකෙන් ගෙවන්න පුළුවන් නේ.
මම නම් ipay and upay use කරන්නේ.
මම ගොඩක් use කරන්නේ ipay බං.upay eka hondai da? prashna awilla nadda? upay walin dialog bills gewala thiyenawada?
ow online site eken puluwan but history eka ehema save wenne nane,