Pay order එකක්?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා වෙන bank එකක pay order එකක් තව bank එකකට deposit කරද්දි කොච්චර වෙලා යනවද? දවස් ගනන් යනවද?
     

    rusiyanuwa

    Active member
  • Payorder kiyanne bank ekakin issue karana official cheque ekak. Salli nathiwenne na.

    Namuth stop karala thiyenna ida thiyenawa cheque eka bank eken gatthu kena athin nathiwuna kiyala bank ekata inform karala thibunoth. e wage awastha godak adui.

    oni nam edaama maru karaganna puluwani. namuth commission ekak ganiwi sameday karaddi.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බෑන්ක් එක එකයි නම් එක දවසෙන් රියලයිස් වෙයි,
    වෙන බැංකුවක් නම් ඊට පහුවෙනිදා තමයි,
    එදාම කරගන්න නම් රික්වෙස්ට් කරන්න වෙයි