PAY PAL සල්ලි ඕනෙ කෙනෙක් ඉන්නවද?

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,213
    157
    63
    PAY PAL සල්ලි ඕනෙ කෙනෙක් ඉන්නවද?

    මචංලා, මගේ පේ පෑල් එකෙ ඩොලර් 50ක් එකක් රුපියල් 125 ගානෙ විකුනනවා. ඩොලර් ඕනෙ කවුරුහරි ඉන්නවනම් කියන්න. නැත්නම් බම්ප් එකක්වත් දාල යන්න.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,213
    157
    63
    110 gaane oonataram gannawa... Matat laabayk oonayne machan !!!! :P:P:P:P:P:P

    110 ta nam denna amarui machan. kalinnam e ganata dunna. e bay eken badu ganna credit card eken gewanawata wadiya labai 125 gane gaththoth. nathuwa apahu wikunna balagena ganna kenekutanam wadak na.