මචංලා මම pay pal වකවුන්ට් එකක් හැදුවා ... රට දැම්මේ sri lanka මම පොඩි බිස්නස් එකකට මට සල්ලි වගයක් එනවා ඈමරිකාවේ එකෙක්ගෙන්.. මම pay pal එකවුන්ට් එක දුන්නං වූ කියනවා උගේ එකවුන්ට් එකෙන් මගේ pay pal එකට සල්ලි දාන්න බැරිලු. වෙන එකක් දෙන්නලු ... මාර කේස් එක බං මං මොකද කරන්නේ ....