PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ල්
    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ.


    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.
    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.

    Source

    ලංකෑවේ හොඳම දේ (ලාභම) අඩු ආදායම් ලාභියෙකු හෝ දුප්පතෙකු වී සිටීමයි

    අනිත් රටවල් tax ගහන්නේ හොඳ Living standard එකක් දීලයි.

    පොදු පෙරමුණ / UNP චන්දදායක රජයේ සේවකයන්ට පඩි ගෙවමු
    ොල් 🤣🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හොදයි ඒත් ලක්ශය-එකයි හතලිහ ට 10% එකයි හතලිහ+++ 12% කියන්නේ ගැලපෙන්නේ නැති වැඩක් නේද?
    අඩුම ලක්ශ 10 වෙනකන් කොටස් 4කට වත් කඩන්න ඔනේ

    තොරතුරු තාක්ෂණ ලිමිට් එක අඩුකලේ සීනිගෝඨා... අන්තිමට අලුත්ම පත්තරයක් දැම්ම ඩිලිට්. බදු නොගෙවන ආයත්නත් හොයා ගන්න ඔනේ

    බදුවලට ගැලපෙන පහසුකම් ලැබෙනවනම් :yes:🤔.....දේශපාලු අවජාතක පවුල් ටික නඩත්තු කරන්න ගන්නෙ අනැතුව :angry: :angry: :angry:

    මුන් හරි බදු ක්‍රමයක් ගෙනල්ල සද්භාවයෙන් රට හදන චේතනාවෙන් නෙවෙ බන් මේ බදු ගහන්නෙ එක දිගට වක්‍රබදු ඔක්කොම වැඩි කරල නහුතෙට දැන් සෘජු බදුත් ගහල පඩියත් ගන්න යන්නෙ. කොහෙන්හරි කොහොම හරි සාමාන්ය එවුන්ගෙ බඩට කෙලින්නෙ..කෝ එක පොලිටික්කෙක් කැප වෙනවද නෑ වෙනද සැප ගන්නවා මුන්ගෙ ලමයි අරන් යන්නෙත් ආන්ඩුවෙ වාහන ඩිපෙන්ඩර් පාරෙ.
    ඉස්සෙල්ල එලවන්න ඕන බදු ක්‍රම හදන ආන්ඩුවෙ උපදේසකයො
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තාමත් මේ රටේ Good governance එකක් නෑ තෙල් වලින්පවා ගසා කනව පෙනි පෙනි එහෙව් රටක බදු වැඩිකරනව කියන්නෙ වැඩක් නෑ සාමානය එකාගෙ බඩට වදින එක විතරයි.. fair transparent responsive systemහරි එකක් නැතුව වැඩි බදු හරියට use වෙන්නෙ නෑ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    සම්පූර්ණ එකඟයි අවුරුදු පනහකට කලින් කරන්න තිබුණ එකක් දැන් හරි කරනවට. ආදායමට බදු ගහන්න ඕන ප්‍රමාණවත් තරමට. අත්‍යවශ්‍ය අයට විතරක් සහන දෙන්න ඕන. ඒකත් survive වෙන ගාණට විතරක්.

    ආදායම මොන විදියෙන් උනත් ආදායමේ තරමට ටැක්ස් අයකරගත යුතුමයි.

    ලංකාවෙ එහෙම නොකර දේශපාලන වාසි වලට දේශපාලකයොත්, පුද්ගලික වාසි වලට ජනතාවත් මජර සිස්ටම් එකක් maintain කරපු එකේ විපාක දැන් හම්බවෙලා තියෙනවා.

    දැන් තියෙන්නෙ ඒක විඳින කාලෙ.ඒක විඳින්න වෙනවාමයි. No option. වෙන රටවල් වල පහසුකම් දීල ටැක්ස් වැඩිපුර ගන්නෙ. ඒක ඇත්ත. ඒක එකපාර කරන්න බෑ ලංකාවෙ දැන්. මජර ක්‍රමයකින් රට කෑවනං ඉස්සෙල්ල ඒකෙන් ගොඩ එන්න වෙනවා. ඊට පස්සෙ තමයි සැප විඳින්න වෙන්නෙ. කරන්න දෙයක් නැත.
    ආදායම මොන විදියෙන් උනත් ආදායමේ තරමට ටැක්ස් අයකරගත යුතුමයි.

    Aniwa :yes: :yes: :yes:
     
    • Like
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,025
    1
    58,349
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසේ පඩිය රුපියල් තිස්පන්දාහට 12%ක PAYE බද්දක් ගෙවපු මම

    I Dont Season 8 GIF by Friends
     
    • Wow
    Reactions: Emarald

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩි පඩි ගන්න එවුන්ට නම් අනිවාර්යෙන්ම බදු ගහන්න ඕනේ

    වැඩි පඩි වැඩි ආදායම් තියෙන එවුන් ගෙවන්නෙ නෑ උන් දන්නව ඉදල ඉදල ලොකු බදු කැපීමක් එන්ව කියල.(Tax amnesty) 2021 Finance Act අනුව බදු කපාහරින වෙලාවක all undeclared black money පෙන්නල ඒකට 1% ගෙවල ලොක්කො වගෙ ඉන්නවා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    75000 ඇතිද? මං නං කියන්නෙ 50,000 ට වැඩි අයගෙන් 10% වගේ ගහන්න ඕන. එන්න එන්න ඒක වැඩි කරන්න ඕන.
    ටෑක්ස් ෆ්‍රී රේන්ජ් එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ ලන්කාවේ පවුලක් ජීවත් කරන්න අවම දෑන් 60000 ක් වත් ඕනේ. එතකන් ටෑක්ස් ෆ්‍රි කරන්න ඕනේ. 60000-100000 දක්වා 8% වගේ ලක්ශේ ඉදන් 2 ක වගේ වෙනකම්ම 12% ගහන්න ඕනේ. ලක්ශ 5 න් වගේ එහාට 18% වත් වඩා ගහන්න වෙනවා.
    මුන් දෑන් මේ අඩුපඩියට 10% ගහන්නේ ඒ සීමාවේ වෑඩි දෙනෙක් ඉන්න හින්දා. හෑබෑයි උන් දෑන් කන නෙමේ ලෙවකන්නේ. ඒ හින්දා උන්ගෙන් තවත් ගන්න එක අසාධාරණයි.

    හෑම ව්‍යාපාරයකටම වත් ටෑක්ස් ෆයිල් එකක් අරින්න ඕනේ හෑම එකාටම බෑරි නම්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිස්සු ගොට එන්න කලින් PAYE එකට තිබ්බෙත් ඔය වගේ අඩු salary threshold එකක්. එක අපු implement කරන එකක් වගේ වෙන්නේ.
     
    • Sad
    Reactions: kasunkaru

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලක්ශ 10න් 12% ක් කියන්නෙ ලොකු ගානක්නෙ . ඔහොම සාදාරනයි .
    uba laksha 10k gannawada ? :lol: oya tax genne loku padi ganna un thamai yako. goda ganna ba ithin mewa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,025
    1
    58,349
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටෑක්ස් ෆ්‍රී රේන්ජ් එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ ලන්කාවේ පවුලක් ජීවත් කරන්න අවම දෑන් 60000 ක් වත් ඕනේ. එතකන් ටෑක්ස් ෆ්‍රි කරන්න ඕනේ. 60000-100000 දක්වා 8% වගේ ලක්ශේ ඉදන් 2 ක වගේ වෙනකම්ම 12% ගහන්න ඕනේ. ලක්ශ 5 න් වගේ එහාට 18% වත් වඩා ගහන්න වෙනවා.
    මුන් දෑන් මේ අඩුපඩියට 10% ගහන්නේ ඒ සීමාවේ වෑඩි දෙනෙක් ඉන්න හින්දා. හෑබෑයි උන් දෑන් කන නෙමේ ලෙවකන්නේ. ඒ හින්දා උන්ගෙන් තවත් ගන්න එක අසාධාරණයි.

    හෑම ව්‍යාපාරයකටම වත් ටෑක්ස් ෆයිල් එකක් අරින්න ඕනේ හෑම එකාටම බෑරි නම්
    ලංකාවේ වැඩකරන ජනගහනයෙන් කීදෙනෙක් ලක්ෂ 5+ පඩි ගන්නවද? මට හිතෙන්නේ වැඩිම උනොත් 10000ක් විතර ඇති. උන්ට බදු ගැහුවට රටේ ප්‍රශ්නෙ විසඳන්න බැහැ.

    ලංකාවේ දුප්පත් එවුන්ට දුප්පත් වෙලා ඉන්න එක වරප්‍රසාදයක් වෙලා. ඒ නිසා උන් සක්‍රීයව බදු ගෙවන්න දායක වෙන්නේ නෑ. උන් දායක වෙන්නේ රට විනාස කරන දෙසපාලුවන්ට කතිර ගහන සෙල්ලමට විතරයි 😃
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොටින්ම හරි සිස්ටම් එකක් නැතිව, හරි පාලනයක් නැතුව හැමෝටම අවම හෝ සාධාරනයක් නැතුව කොච්චර ටැක්ස් වැඩි කරත් ඒව හරි වැඩේට යන්නෙ නෑ මිනිස්සු විදවීමම පමනයි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ වැඩකරන ජනගහනයෙන් කීදෙනෙක් ලක්ෂ 5+ පඩි ගන්නවද? මට හිතෙන්නේ වැඩිම උනොත් 10000ක් විතර ඇති. උන්ට බදු ගැහුවට රටේ ප්‍රශ්නෙ විසඳන්න බැහැ.

    ලංකාවේ දුප්පත් එවුන්ට දුප්පත් වෙලා ඉන්න එක වරප්‍රසාදයක් වෙලා. ඒ නිසා උන් සක්‍රීයව බදු ගෙවන්න දායක වෙන්නේ නෑ. උන් දායක වෙන්නේ රට විනාස කරන දෙසපාලුවන්ට කතිර ගහන සෙල්ලමට විතරයි 😃
    අඩුම ලක්ෂයක් වත් ඇති :lol:
     
    • Like
    Reactions: KadawathaKolla

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බදු වැඩි කරල ඉන්පස්සෙ 2023 කොහොමද අගමැති ඇමතිලට අලුත්ම සුපිරි වාහන සෙට් එකක් ගෙනල්ල බස්සනකොට :lol: :lol: :lol:
     
    • Like
    Reactions: chinthi123