PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    සම්පූර්ණ එකඟයි අවුරුදු පනහකට කලින් කරන්න තිබුණ එකක් දැන් හරි කරනවට. ආදායමට බදු ගහන්න ඕන ප්‍රමාණවත් තරමට. අත්‍යවශ්‍ය අයට විතරක් සහන දෙන්න ඕන. ඒකත් survive වෙන ගාණට විතරක්.

    ආදායම මොන විදියෙන් උනත් ආදායමේ තරමට ටැක්ස් අයකරගත යුතුමයි.

    ලංකාවෙ එහෙම නොකර දේශපාලන වාසි වලට දේශපාලකයොත්, පුද්ගලික වාසි වලට ජනතාවත් මජර සිස්ටම් එකක් maintain කරපු එකේ විපාක දැන් හම්බවෙලා තියෙනවා.

    දැන් තියෙන්නෙ ඒක විඳින කාලෙ.ඒක විඳින්න වෙනවාමයි. No option. වෙන රටවල් වල පහසුකම් දීල ටැක්ස් වැඩිපුර ගන්නෙ. ඒක ඇත්ත. ඒක එකපාර කරන්න බෑ ලංකාවෙ දැන්. මජර ක්‍රමයකින් රට කෑවනං ඉස්සෙල්ල ඒකෙන් ගොඩ එන්න වෙනවා. ඊට පස්සෙ තමයි සැප විඳින්න වෙන්නෙ. කරන්න දෙයක් නැත.

    High income ekak thiyana unwa rata yanna unandu karala. Wena mokut wenne na oken. Mokada parliment eke inna unta horakam karanna tax gewanna buddimath minissu lasthi na.
     
    • Like
    Reactions: shenat and dilann

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ICT comapny වලට විතරද ඔය Tax වැඩි කරලා තියෙන්නෙ? අනිත් ඒවට මුකුත් නැද්ද?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ICT comapny වලට විතරද ඔය Tax වැඩි කරලා තියෙන්නෙ? අනිත් ඒවට මුකුත් නැද්ද?
    Munge pissu tax policy. Tax policy advisor kawda ban munge Finance Ministry eke wrong advice dena? Exporters and ICT shape eke handle karanna oney naganne nathuwa
     
    • Like
    Reactions: batwise

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    කාලකන්නි GOV සේවකයෝ සෙට් එක maintain කරන්න දගලන කැරි බල්ලෝ
     
    • Like
    Reactions: Mugen

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    danatath 12% wada tax ekak wadinawa neda last budget eken genapu tax hike eken passe? september salary ekata wadunada koheda kalin wadunata wada double
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    High income ekak thiyana unwa rata yanna unandu karala. Wena mokut wenne na oken. Mokada parliment eke inna unta horakam karanna tax gewanna buddimath minissu lasthi na.

    Ow ekata karanna deyak na. Rata yana kattiya yanawa. Anith kattiya indiwi. Karanna deyak na.

    Ethakota parliament eke unta horakam karanna denna kamathi natnam inna unta puluwan horakam karanne nathi unwa parliament yawanna. Nattan uko ganna.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Good

    තට්ටයොන්ගෙ පින් පෙට්ටි වලටත් ගහන්න ඔනෙ 50%ක් ටැක්ස්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Wealth Tax එකකුත් ඕනේ

    මෙච්චර කාලයක් එලකිරි බිලියනර්ස්ලා එකතු කරපුවා ජනසතු කරන්න 😋
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Wealth Tax එකකුත් ඕනේ

    මෙච්චර කාලයක් එලකිරි බිලියනර්ස්ලා එකතු කරපුවා ජනසතු කරන්න 😋

    ලක්ෂ 5 වැඩි gift වලට 10% වත් gift tax ගහන්න ඕනි
     
    • Like
    Reactions: shenat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජනාධිපති ගෙත් බේස්ක් 90 යි බන් තිබ්බෙ මට මතක විදියට.
    ඔන්න බලපන් ඕකුන් Tax Avoid කරන හැටි. දිලිත් ජයවීර එහෙම
    PAYE හැදෙන්නේ basic එකට නෙවේ. Gross එකට including allowances.
     
    Last edited: