වැඩි පඩි ගන්න එවුන්ට නම් අනිවාර්යෙන්ම බදු ගහන්න ඕනේ

100,000 ගන්න එවුන්ට වක්ර බදු නැද්ද බං?වක්ර බදු left the chat.
Sora kanne nathi deshayaka badu gewanmeku adambara uwada, sorakama nokadawa karana deshayaka sorunta sora kamata badu geweema koi tharam apulada?මුන් හරි බදු ක්‍රමයක් ගෙනල්ල සද්භාවයෙන් රට හදන චේතනාවෙන් නෙවෙ බන් මේ බදු ගහන්නෙ එක දිගට වක්‍රබදු ඔක්කොම වැඩි කරල නහුතෙට දැන් සෘජු බදුත් ගහල පඩියත් ගන්න යන්නෙ. කොහෙන්හරි කොහොම හරි සාමාන්ය එවුන්ගෙ බඩට කෙලින්නෙ..කෝ එක පොලිටික්කෙක් කැප වෙනවද නෑ වෙනද සැප ගන්නවා මුන්ගෙ ලමයි අරන් යන්නෙත් ආන්ඩුවෙ වාහන ඩිපෙන්ඩර් පාරෙ.
ඉස්සෙල්ල එලවන්න ඕන බදු ක්‍රම හදන ආන්ඩුවෙ උපදේසකයො
ane yako balapan mage profile eke join date eka..mn marry karala babekuth ennawa.mata karanna puluwan de mama kiwwe. eka ubata hari yanne nathi wenna puluwan..අනේ හුකාපන් ගෙදරින් නේද තව කන්නේ
ane yako balapan mage profile eke join date eka..mn marry karala babekuth ennawa.mata karanna puluwan de mama kiwwe. eka ubata hari yanne nathi wenna puluwan..
mechchara kal gahapu tax wain rata hadunada ban...thawa tax gahuwath okama thamaiiamaru thamai.. eth rata eken hari goda yanwa nam api help karanna one
ow machan eka nam aththa ethin. karumayak tiyanawa nam eka gewannama wenawa nemechchara kal gahapu tax wain rata hadunada ban...thawa tax gahuwath okama thamaii
බදු ගෙව්වට පස්සේ ඒක ඩොකියුමන්ට් කරන්න දෙන වදේ නවත්තලා ඔන්ලයින් සිස්ටම් එක තව ලේසි කරන්න ඕනේ.
12% ගහල අල කන්නද. සිල්ලර කඩේ ඉදලා හැම එකාටම බදු ගහන්න ඕනේ. අඩුම 10% වැඩිම 35%ක් වගේ වෙන්න. සහන ඕනේ උන්ට වෙනම ඒක දෙන්න ඕනේ ඒත් එකෙක්වත් බදු නොගෙවා ඉන්න බෑ.
wenas wela nehe neda? Oct maase apu gananmaiAluth eka keeyada ?