Payee Tax FD වලටත් වදින්න පුලුවන්ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,599
    113
    Earth
    FD වලට දැනට වදින WHT එකට අමතරව, Payee Tax එකකුත් වදින්න පුලුවන්ද? (Ex : ආදායම සහ FD එකතුව හරි, FD ව්ලට විතරක් හරි)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    FD walata PAYE wadinne nah machan IIT walata enne Interest earned (Investment income) eken WHT adu karala balance eka taxable
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,599
    113
    Earth
    FD walata PAYE wadinne nah machan IIT walata enne Interest earned (Investment income) eken WHT adu karala balance eka taxable

    Ex : 2 M වලට , අවුරුද්දක 20% පොලියට දැම්මොත්, එකෙ එන Interest එකක (Duration 1 Yr) වලදි WHT 5% කැපිලා, එන Balance එකත් Taxable කියලා නේද කිව්වෙ?

    සරලව කිව්වොත්, ඒක පස්සෙ ආපහු ටැක්ස් කරන්න පුලුවන් කියන එක නෙද?

    ටැක්ස් කරන්න පුලුවන්නම් දැනට එහෙම ටැක්ස් එකක් තියෙද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Ex : 2 M වලට , අවුරුද්දක 20% පොලියට දැම්මොත්, එකෙ එන Interest එකක (Duration 1 Yr) වලදි WHT 5% කැපිලා, එන Balance එකත් Taxable කියලා නේද කිව්වෙ?

    සරලව කිව්වොත්, ඒක පස්සෙ ආපහු ටැක්ස් කරන්න පුලුවන් කියන එක නෙද?

    ටැක්ස් කරන්න පුලුවන්නම් දැනට එහෙම ටැක්ස් එකක් තියෙද?
    ow ehema tama. danatath oka tianawa investment income ekata. oyata thamath returns awilla natinm submit karanna wadiya ganan ganna epa 5% deela inna. kamathinm voluntary register wennath puluwan IRD eke