Ex : 2 M වලට , අවුරුද්දක 20% පොලියට දැම්මොත්, එකෙ එන Interest එකක (Duration 1 Yr) වලදි WHT 5% කැපිලා, එන Balance එකත් Taxable කියලා නේද කිව්වෙ?
සරලව කිව්වොත්, ඒක පස්සෙ ආපහු ටැක්ස් කරන්න පුලුවන් කියන එක නෙද?
ටැක්ස් කරන්න පුලුවන්නම් දැනට එහෙම ටැක්ස් එකක් තියෙද?