Payeer Card ලංකාවෙ වැඩද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    1. මේ කාඩ් එකෙන් ලංකාවෙ ATM වලින් withdraw කරන්න පුළුවන්ද?
    සාප්පු සුපර්මාකට් වලින් ගනුදෙනු කරන්න පුළුවන්ද?


    amlWa12.png


    2. E-wallet එකක Bitcoin වලින් මුදල් තියාගන්න එකද Dollar වලින් තියාගන්න එකද වැඩිය වාසි ?
     
    • Like
    Reactions: Top Hat

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    mastercard කියලා ගහල තියෙන නිසා පුළුවන් ඇති ඕන තැනකින්(mastercard ගන්න).
     
    • Like
    Reactions: wapw

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    master card gahala tibbata giya tike payoneer card ATM eken reject kara. mekath reject karanawada dan ne.
    කොයි කාලේද? මන් ළගදි නං පාවිච්චි කරේ නෑ. මගේ payoneer එක නං ඉස්සර ඉඳන්ම සමහර ATM වලින් ගත්තේ නෑ, සමහර ඒවගෙන් ගත්තා.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Comment කරපු Bump කරපු හැමෝටම ස්තුතියි.

    මගෙ දෙවෙනි ප්‍රශ්නෙටත් දන්න කෙනෙක් දැක්කොත් පිළිතුරක් දෙන්න!
     
    • Like
    Reactions: Rated_R

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ATM walin ganta wagema supermarket eken badu gantath puluean .. hbai man dakka lakwe ATM case ekak gana thread ekak giyaa..

    bank withrow laba nisaa dan card ekan ganne naha
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    master card gahala tibbata giya tike payoneer card ATM eken reject kara. mekath reject karanawada dan ne.


    payoneer වල අවුලක් නෙවේ ඒ . ලංකාවේ ගොඩාක් ATM master card atm network එකෙන් අයින් උන එකයි උනේ .. Mastercard site එකේ තියන ඕනෙම ATM එකකින් Payoneer card 6use කරලා සල්ලි ගන්න පුළුවන්
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    Payeer Card එකක් සහ එකවුන්ට් එකක් ලංකාවේ අයට හදාගන්න පුළුවන් ද ?
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    bitcoin wali thiyaganin machan... owa kal yanna yanna ganan wadi wenawane...(long term thiyagannawa nam)
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පේමන්ට් ගන්න Payeer යූස් කරන අය ඉන්නවද?
    විඩ්‍රෝ කරන්නෙ කොහොමද
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    uba card ekak gatthada?
    lankawata card free deliver karanwada?
    crypto withdrawal ekedi crypto -->USDT wage transaction ekak exchange ekak haraha welada dollars walata convert wenne?