PFCA cash withdrawal

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    1. Ow denawa. Bank ekey request karapan. But parisam karapan naththan kauru hari ussai
    2. Ow puluwan, foreign magul walata pay karaddi card ekey currency ekenma gewwoth additional charges ne. Also wena foreign currency ekata convert weddi ganan adui
    3. Wasi --> Salli allan indala rate adu wadi kaley LKR karanna puluwan. Foreign payment walata wadiya kapenne ne
    4. Awasi --> salli dammata passe aai itin eheta meheta transfer karnana be convert nokara. interest rate patta adui
    2 ehema wenne naha neda? mage combank USD account eke card eken pay karama un account eke USD LKR karala aye USD karala thama payment eka karanne ethakota 10 usd payment ekak karoth 10 USD walata wada kapenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    2 ehema wenne naha neda? mage combank USD account eke card eken pay karama un account eke USD LKR karala aye USD karala thama payment eka karanne ethakota 10 usd payment ekak karoth 10 USD walata wada kapenawa
    එහෙම වෙන්නනම් බෑ මචන්, එකම currency එකනම් එකම ගාන යන්න ඕන.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,545
    5,064
    113
    2 ehema wenne naha neda? mage combank USD account eke card eken pay karama un account eke USD LKR karala aye USD karala thama payment eka karanne ethakota 10 usd payment ekak karoth 10 USD walata wada kapenawa
    එහෙම වෙන්නෙ නැහැ බන්
    මගේ PFCE දෙක තුනක් තියනවා ඒවා තමයි ඔය online subscription වලට දාල තියෙන්නෙ. ඒ ගාන හරියටම කැපෙනවා, $10 නං $10 තමයි කැපෙන්නෙ
    PFCE එකවුන්ට් එකකට LKR කාඩ් එකක් ලින්ක් කරලා වගේද දන්නෙ නැහැ (එහෙම කරන්න පුලුවන්ද දන්නෙත් නැහැ මම නං)
    එහෙම වෙන්නනම් බෑ මචන්, එකම currency එකනම් එකම ගාන යන්න ඕන.
    yes

    PFCE walata tax Eka kohomath na neda ?
    එකවුන්ට් එකට ගෙවන්න ඕන නැහැ
    ඒත් එන සල්ලි වලට ගෙවන්න එපැයි, PFCE කියන්නෙ personal income එකක්, BFCE කියන්නෙ බිස්නස් එකකට එන income එකක් විදියට ගන්නවා වෙන්න ඕන.
    ------ Post added on Jan 10, 2026 at 1:41 PM
     
    • Wow
    • Like
    Reactions: Erzo and tharakaf

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    එකවුන්ට් එකට ගෙවන්න ඕන නැහැ
    ඒත් එන සල්ලි වලට ගෙවන්න එපැයි, PFCE කියන්නෙ personal income එකක්, BFCE කියන්නෙ බිස්නස් එකකට එන income එකක් විදියට ගන්නවා වෙන්න ඕන.
    ------ Post added on Jan 10, 2026 at 1:41 PM

    Mama kohe hari dekka PFCE walata ena foreign income tax free kiyala.

    Ehema newe wenna athi ehenam.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,580
    1,512
    113
    oyage mokakda mcn PFCA thiyena bank eka, man adath combank eken 10 usd pay kara 10.38 kapila
    Meka mcn .38 gana uba pay krna site eken wenn oni kapenne. Payment gateway eken gnn ekak wage fee eka. Wena payment walath ehemda?💁‍♂️