PayHere ගැන බලාපොරොත්තු තියාගන්න එපා.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙහෙම ඇහුවට මාත් එක්ක තරහා ගනන් එපා. පහදලා දෙන්න. මේක ඔයාලාගේ රස්සාව නිපුනතාව ගැන ගැටලුවක් නිසා.

    ඇහුවොත් IT කාරයෝ වැහිවැහැලා.

    true

    නමුත් තාම හරියට ආරක්ෂාවට වැඩක් කරගන්න පුලුවන් අය නැද්ද ලංකවේ? හැමදේම හැක්වෙනවා මේ රටේ.

    සිරවට ලංකාවේ it අයගේ දැනුමේ අවුලක් හරි ඕවා කරන්න අවශය විශේෂ දැනුම තියන අය හරි නැද්ද

    ඔතන තියෙන්නෙ මචන්, IT කාරයට වඩා අදාල IT කාරයා වැඩ කරන බිස්නස් එකෙ අවුලක්

    Simply,

    payment-related එකක් එලියට දානකොට අදාල best practices & protocols, (ex fraud, securing card details, cyber threat-related, safe auth, customer data security) well followed කරල දාන්න ඕන, ඒ අදාල infrastructure වලට වියදම් කරන්න ඕන, අදාල techical expertise එකට වියදම් කරන්න ඕන.

    ඒව හරියට කරන්නෙ නැතුව, නිකම්ම software එක විතරක් එලියට දැම්මොත් බඩුම තමයි.
    අදාල programmer ටත් කරන්න වැඩ කොටසක් තියනව, ඒත් එක විතරක් මදි.

    කොච්ච්ර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ, වැඩ කරන්නෙ බූරු, short sighted management එහෙකට නන්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ස්තුතියි පැහැදිලි කිරිමට මචං.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙහෙම ඇහුවට මාත් එක්ක තරහා ගනන් එපා. පහදලා දෙන්න. මේක ඔයාලාගේ රස්සාව නිපුනතාව ගැන ගැටලුවක් නිසා.

    ඇහුවොත් IT කාරයෝ වැහිවැහැලා. නමුත් තාම හරියට ආරක්ෂාවට වැඩක් කරගන්න පුලුවන් අය නැද්ද ලංකවේ? හැමදේම හැක්වෙනවා මේ රටේ.

    සිරවට ලංකාවේ it අයගේ දැනුමේ අවුලක් හරි ඕවා කරන්න අවශය විශේෂ දැනුම තියන අය හරි නැද්ද
    වැඩ්ඩො ටික රටෙන් ගිහින් හාල්පාරුවො ටිකක් ඉතුරු වෙලා ඉන්නේ. හැමතැනම code හැඩිකරලා දාලා final output එක ආවනම් ඇති. Code quality and Maintainability අදාල නෑ. ලෙඩා මලත් බඩ සුද්දයි සීන් එකේ ඉන්නේ. Indian බංගලි උන් වගේම දැන්. උන්ගේ code time බෝම්බ වගේ. ඊලගට අතගහන එකාට රෙවෙනවා.

    true

    ඔතන තියෙන්නෙ මචන්, IT කාරයට වඩා අදාල IT කාරයා වැඩ කරන බිස්නස් එකෙ අවුලක්

    Simply,

    payment-related එකක් එලියට දානකොට අදාල best practices & protocols, (ex fraud, securing card details, cyber threat-related, safe auth, customer data security) well followed කරල දාන්න ඕන, ඒ අදාල infrastructure වලට වියදම් කරන්න ඕන, අදාල techical expertise එකට වියදම් කරන්න ඕන.

    ඒව හරියට කරන්නෙ නැතුව, නිකම්ම software එක විතරක් එලියට දැම්මොත් බඩුම තමයි.
    අදාල programmer ටත් කරන්න වැඩ කොටසක් තියනව, ඒත් එක විතරක් මදි.

    කොච්ච්ර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ, වැඩ කරන්නෙ බූරු, short sighted management එහෙකට නන්..
    Reputed IT companies එක්ක වැඩ කරලා තියනවා. උන් අකැමැතියි අපි automated testing කරනවට. එහෙම basic testing වත් නැතුව කරන dev වල අරුමෙ තමයි මේ
    ------ Post added on Dec 9, 2023 at 2:43 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    වැඩ්ඩො ටික රටෙන් ගිහින් හාල්පාරුවො ටිකක් ඉතුරු වෙලා ඉන්නේ. හැමතැනම code හැඩිකරලා දාලා final output එක ආවනම් ඇති. Code quality and Maintainability අදාල නෑ. ලෙඩා මලත් බඩ සුද්දයි සීන් එකේ ඉන්නේ. Indian බංගලි උන් වගේම දැන්. උන්ගේ code time බෝම්බ වගේ. ඊලගට අතගහන එකාට රෙවෙනවා.
    මං මේලගදි දැක්කා, කුබියෝ ජෙහාන්ගේ ai කියලා ලම⁣යෙක් හදලා තිබ්බා. අර කුබියො එකේ ප්‍රෙඩික්ට් කරන්නේ අනාගතේ. නමුත් ඒක කරාම පට්ට විහිලු උත්තර ආවේ. පස්සේ මෙකේම කෙනෙක් දාලා තිබ්බා, ඒකේ කිසිම ai එකක් නැ, එකම උත්තර ටික රැන්ඩම් එන්න දාලා කියලා. නමුත් ඒක හදපු එකාගේ පොස්ට් එකේ මාරම විදිහට ඒක අගය කරලා තිබ්බා. ඌ තනි මාකටින් පාරක් ගහගෙන තිබ්බේ.

    මට පෙන්නේ උබ කිව්වා වගේ තනි වල බොර කිරිල්ලක් යන්නේ. කාටවත් ලේසියෙන් පැහැදිලි කරන්න බැරි භෞතිකව පෙන්වන්න බැරි විශයක් බොර කලාම, අවසානේ කාට කාටත් කෙල වෙනවා. IT කාරයොම එකතුවෙලා මොනාහරි කරගන්න වෙයි මේක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැඩ්ඩො ටික රටෙන් ගිහින් හාල්පාරුවො ටිකක් ඉතුරු වෙලා ඉන්නේ. හැමතැනම code හැඩිකරලා දාලා final output එක ආවනම් ඇති. Code quality and Maintainability අදාල නෑ. ලෙඩා මලත් බඩ සුද්දයි සීන් එකේ ඉන්නේ. Indian බංගලි උන් වගේම දැන්. උන්ගේ code time බෝම්බ වගේ. ඊලගට අතගහන එකාට රෙවෙනවා.

    Reputed IT companies එක්ක වැඩ කරලා තියනවා. උන් අකැමැතියි අපි automated testing කරනවට. එහෙම basic testing වත් නැතුව කරන dev වල අරුමෙ තමයි මේ
    ------ Post added on Dec 9, 2023 at 2:43 PM

    හයියො

    මටත් කියන්න කෑල්ලක් තිබ්බ බන්, කෑල්ල කිව්වෙ නැතුව හිටියෙ ඉමොජි ඩයරිට එවගෙන වැඩක් නැති වෙයි කියල හිතුන නිසා

    යකො, මගෙ අහල තියනව සමහර ප්‍රොජෙක්ට් මැන්ජර්ල ,

    "මොකද්ද dev testing (unit ) වලින් ඇති වැඩේ, ඇයි කෙලින්ම QA ට රිලීස් කරන්නෙ නැත්තෙ " කියල
    ඕවට දෙන්න උත්තර නෑ ඉතින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හයියො

    මටත් කියන්න කෑල්ලක් තිබ්බ බන්, කෑල්ල කිව්වෙ නැතුව හිටියෙ ඉමොජි ඩයරිට එවගෙන වැඩක් නැති වෙයි කියල හිතුන නිසා

    යකො, මගෙ අහල තියනව සමහර ප්‍රොජෙක්ට් මැන්ජර්ල ,

    "මොකද්ද dev testing (unit ) වලින් ඇති වැඩේ, ඇයි කෙලින්ම QA ට රිලීස් කරන්නෙ නැත්තෙ " කියල
    ඕවට දෙන්න උත්තර නෑ ඉතින්

    ඕකෙ අනික් පැත්ත මට උනා 😆
    ක්ලයන්ට් කිව්වා QA එපා automated test suite එක තිබුණාම ඇති කියලා.
    Happy path වලින්ම 100% code coverage ආවා.
    ටික කාලෙකින් ඌට මොලේ පෑදුනා 😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගෙන් ලීක් වෙච්චා තාම විකිණෙනවා.
    වගේ වගක් නෑ

    ලිංවල ඉන්න මැඩියන්ට හොඳයි ටෝක්.
    ස්ට්‍රයිප් වගේ වත් උනා නම් කණක් ඇහිලා ඉන්න නෑ.
    Major Framework වලට අඩුපාඩු නැති ප්ලගින් ටිකක් හදාගන්න බැරිවෙලා තාම.
    ------ Post added on Dec 9, 2023 at 9:09 AM
    තාම ඉන්නව දනික අයියගෙ පප ලොවන උන්.
     
    • Like
    Reactions: nayanasri

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මෙහෙම ඇහුවට මාත් එක්ක තරහා ගනන් එපා. පහදලා දෙන්න. මේක ඔයාලාගේ රස්සාව නිපුනතාව ගැන ගැටලුවක් නිසා.

    ඇහුවොත් IT කාරයෝ වැහිවැහැලා. නමුත් තාම හරියට ආරක්ෂාවට වැඩක් කරගන්න පුලුවන් අය නැද්ද ලංකවේ? හැමදේම හැක්වෙනවා මේ රටේ.

    සිරවට ලංකාවේ it අයගේ දැනුමේ අවුලක් හරි ඕවා කරන්න අවශය විශේෂ දැනුම තියන අය හරි නැද්ද
    methana wela thiyenne samanyen Singapore yawala karana surgery ekak lankawe dokek training, hari equipment wath nathuwa poth balan karala eyage practice ekata mini maruwa wage wadak..
    eyata lankawe gov contact nisa surgery waradila, minissu godak marila eth kisima action ekak na.. eya adu gane sorry kiyannewath na..
    ewa natural death wage pennala sadda nathuwa innawa..
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    methana wela thiyenne samanyen Singapore, india yawala karana surgery ekak lankawe dokek training, hari equipment wath nathuwa poth balan karala test karanna mini maruwa wage wadak..
    eyata lankawe gov contact nisa surgery waradila, minissu godak marila eth kisima action ekak na.. eya adu gane sorry kiyannewath na..

    අපිට කරන්න බැරිනම් කවදාවත් අතතියන්නේ නැ, කරන්නේ නැ. පහසුකම් නැතුව ඕවා කරන්නත් බැ ලොවෙත්. අනුගමනය කල යුතු ගයිඩ්ලයින් තියනවා.

    ඌවා වෙලා මොනාහරි කියන්න ඕනාකමට ලියපු එකක් වගේ.
     
    • Like
    Reactions: stasia

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    මුන්ගෙ කපටිකම බලපන්කො. ⁣සෙන්සටිව් ඩේටා ලීක් වෙලා තාම විකිණෙනවා. ගේට්වේ එක හරියට වැඩ කරන්නෙත් නැහැ. සද්දෙ වහලා ගාණට පාඩුවෙ ප්‍රශ්නෙ මඟ ඇරලා ඉන්න ලස්සන කොහොමද. කිසිම අනවුන්ස්මන්ට් එකක්වත් නැහැ උන්ගෙ අඩුපාඩුව නිසා කස්ටමර්ස්ලට වුණ හානිය ගැන. මුන්ට විරුද්ධව හරියට ෆයිල් කරලා නඩුවක් දැම්ම නම් හොඳ වන්දියක් ගන්න තිබුණා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    true

    ඔතන තියෙන්නෙ මචන්, IT කාරයට වඩා අදාල IT කාරයා වැඩ කරන බිස්නස් එකෙ අවුලක්

    Simply,

    payment-related එකක් එලියට දානකොට අදාල best practices & protocols, (ex fraud, securing card details, cyber threat-related, safe auth, customer data security) well followed කරල දාන්න ඕන, ඒ අදාල infrastructure වලට වියදම් කරන්න ඕන, අදාල techical expertise එකට වියදම් කරන්න ඕන.

    ඒව හරියට කරන්නෙ නැතුව, නිකම්ම software එක විතරක් එලියට දැම්මොත් බඩුම තමයි.
    අදාල programmer ටත් කරන්න වැඩ කොටසක් තියනව, ඒත් එක විතරක් මදි.

    කොච්ච්ර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ, වැඩ කරන්නෙ බූරු, short sighted management එහෙකට නන්..
    meka thamai uttare.

    company wala un owwata wiyadam karanna kamathi na.

    Testing pawa nokara software release karana un inne.
     
    • Sad
    Reactions: Solo Rider

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    දැනට අවුරුදු 3 කට කලින් PayHere එක Kaspersky බ්ලොක් කළා. එතකොට මෙහෙම් හැක් වෙච්ච කතා තිබ්බේ නැහැ. Kaspersky එකෙන් බ්ලොක් කලේ ඒ දවස්වල මොකක් හරි ලුප් හෝල් එකක් තියන නිසානේ. මේගැන කිවුවම එතන ඉන්න ටෙක්නිකල් එකේ උන් පොර ටෝක්ස් දෙන්න ගත්ත. ලංකාවට කිසිම පේමන්ට් ගේට්වේ එකක් නැති කාලේ Payhere එක දුන්න එක කොච්චර වටිනවද ඒ නිසා වැඩිය මේ ප්‍රශ්න ගැන හොයන්න එපා කියල එතන ඉන්න උන් වක්‍රනුකුලව කියන්න ගත්තා. ඉන් පස්සේ අවුරුද්දකට පස්සේ තම මේක හැක් උනේ.

    මුන්ගෙන් ලීක් වෙච්චා තාම විකිණෙනවා.
    වගේ වගක් නෑ

    ලිංවල ඉන්න මැඩියන්ට හොඳයි ටෝක්.
    ස්ට්‍රයිප් වගේ වත් උනා නම් කණක් ඇහිලා ඉන්න නෑ.
    Major Framework වලට අඩුපාඩු නැති ප්ලගින් ටිකක් හදාගන්න බැරිවෙලා තාම.
    ------ Post added on Dec 9, 2023 at 9:09 AM

    මොනවද බන් විකිනෙන්නේ ? කස්ටමර්ස් ලගේ කාර්ඩ් අංක ද
    ------ Post added on Dec 10, 2023 at 12:50 AM

    වැඩ්ඩො ටික රටෙන් ගිහින් හාල්පාරුවො ටිකක් ඉතුරු වෙලා ඉන්නේ. හැමතැනම code හැඩිකරලා දාලා final output එක ආවනම් ඇති. Code quality and Maintainability අදාල නෑ. ලෙඩා මලත් බඩ සුද්දයි සීන් එකේ ඉන්නේ. Indian බංගලි උන් වගේම දැන්. උන්ගේ code time බෝම්බ වගේ. ඊලගට අතගහන එකාට රෙවෙනවා.

    ------ Post added on Dec 10, 2023 at 12:57 AM

    මේකනම් සහතික ඇත්ත . කෝඩ්ස් වල කිසිම කොලිටියක් නැහැ. අපේ උන්ට ඕනේ ඉන්දියන් උන්ට වගේ ෆයිනල් output එක විතරයි. එකෙක් කරන පස්සේ ඊළඟට බාර ගන්න එකාට මොනවත් තේරෙන්නේ නැහැ. ඔක්කොම කවලම් හොද්දක් වගේ.
     
    Last edited: