PayHere මොකද වෙලා තියෙන්නේ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආහ. මන් ඕක ඊයේ කියෙව්වේ මතක නැති උනා.
    ඒ කියන්නේ බැංකු තමා (intermediaries) case අදාල තියෙන්නේ. උන්ගේ 75,000/= නැති වෙන හින්ද payment gate වලින්.
    මහබැංකුවේ ඉන්නේ රවිය නේද?

    පේපැල් එන්නෙත් නැත්තේ ඕක වෙන්ටැති :(:(:(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    investors kesewethath ban lankawe inna entrepreneurs latawath mun goda yanna denne nane. :frown:

    Anith ratawal karanne puluwan tharam invest karana unta lesi karana eka.
    Mehe kalakanni karanne puluwan tharam gana kada ganna balana eka.
    Ithin minissu *akatada bn mehe invest karanne. Fuck this shit kiyala apahu yanawa athi.:nerd::dull:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mama iye unta talk kara bn
    menna u kiwwe meka temporary issue ekak kiyala ikmanata live enawalu getway eka

    This is not at all the end of our service as discussed in this thread. This is just a temporary issue & we will be back soon.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,085
    113
    බැංකුවක් විදියට නෙවෙයි ඕක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. ප්‍රයිවට් ලිමිටඩ් විදියට. එතන තමා පොයින්ට් එක. බැංකුවක් නොවී කොහොමද බැංකුවක ෆීචර්ස් දෙන්නෙ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Lankawe tharam kuhaka ballo me loke kohen wath hoyaganna be. Suddoth hoyanawa lankawe unechchara kuhaka une kohomada kitala :( paw ban payhere la. Mama 28000 k hewwa payhere eken. E salli sathayak neara payhere eken mage bank account ekata ewwa. Dan aye ithin thibuna paypal ma thamai.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    amila xp

    Lankawe tharam kuhaka ballo me loke kohen wath hoyaganna be. Suddoth hoyanawa lankawe unechchara kuhaka une kohomada kitala :( paw ban payhere la. Mama 28000 k hewwa payhere eken. E salli sathayak neara payhere eken mage bank account ekata ewwa. Dan aye ithin thibuna paypal ma thamai.

    Sajith Xp
    Amila Xp va matak una.Ko ban u ube aiya kenekvathda?Radical buwekne:rolleyes:
     

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මෙහෙමත් කුහකයො ඉන්න රටක්.. ඒ වුනාට.. ලෝකෙන් උතුම් රට.. තුහ් නොදකින්....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම හිතුවා ඔහොම වේවි කියලා
    ඕක දාලා සයිට් ගහපු උන් අනාථයි
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දැන් එතකොට ඕකේ දාලා තියෙන සල්ලි වලට මොකද වෙන්නේ? ඒවා ගන්න බැරිද?
    දාපු සල්ලි ඔක්කොම රාජසන්තක කරයිද දන්නේ නෑ.
    :shocked:

    Even though your PayHere Account balances are not affected by this issue, as a concession to you at this bad time, we have decided to Payout all your ‘on-hold’ & ‘pending-payout’ payments regardless of the Payout Cycle & the Release Level you have set in your account. Accordingly if your Next Payout amount is greater than LKR 1000, please note that it will be paid out to your bank account within next 24 hours & you will receive a Payout Notification Email regarding the same.
    1.gif
     

    sandun1989

    Member
    Oct 22, 2016
    6
    0
    0
    මම හිතුවා ඕක වෙයි කියලා, ලංකාවේ රෙද්දවල් ෂූවර් නෑ බන්.