Good news: Thawa one week walin hadanawalu.
thawa sathiyakin withara payhere active karanawa kiyala aranchi
අන්න හදලා

උන් බයටම ඩොමේන් එක රිමූව් කරලද මන්දා

Good news: Thawa one week walin hadanawalu.
thawa sathiyakin withara payhere active karanawa kiyala aranchi

අඩෝ එහෙමද?.com nevi ban .lk
https://www.payhere.lk

මටත් මේ payment gate way එකට apply කරන්ඩ හිටියේ මේක දැන් හදලද? තම වැඩ කරනවද? මේ වෙනුවට use කරනද පුළුවන් වෙන payment gate way මොනවද?
payza,paypal වෙනුවට use කරන්න පුලුවන්ද මේක?