PayHere මොකද වෙලා තියෙන්නේ?

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
Good news: Thawa one week walin hadanawalu.
thawa sathiyakin withara payhere active karanawa kiyala aranchi

අන්න හදලා :baffled::P
4df032757b084a1b8986e33602a77ba4.png


උන් බයටම ඩොමේන් එක රිමූව් කරලද මන්දා :baffled::eek:
 

sanjaya0000

Member
Apr 25, 2016
9
0
0
මටත් මේ payment gate way එකට apply කරන්ඩ හිටියේ මේක දැන් හදලද? තම වැඩ කරනවද? මේ වෙනුවට use කරනද පුළුවන් වෙන payment gate way මොනවද?