PayHere Gateway එක හදපු කවුරු හරි ඉන්නවද?
මචං PayHere Gateway එක PHP වලින් හදපු කවුරු හරි ඉන්නවද?
https://support.payhere.lk/api-&-mobile-sdk/payhere-checkout
මේකෙ POST මෙතඩ් එකෙන් PayHere ල ගෙ ඉඳන් එන Data සාමාන්‍ය විදියට අල්ලන්න ට්‍රයි කරාට Empty නේහ් බන්.. කොහොමද External Source එකකින් එන POST Data අපේ Site එකකින් අල්ලන්නෙ?