PayHere Gateway එක හදපු කවුරු හරි ඉන්නවද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    PayHere Gateway එක හදපු කවුරු හරි ඉන්නවද?

    මචං PayHere Gateway එක PHP වලින් හදපු කවුරු හරි ඉන්නවද?
    https://support.payhere.lk/api-&-mobile-sdk/payhere-checkout

    මේකෙ POST මෙතඩ් එකෙන් PayHere ල ‍ගෙ ඉඳන් එන Data සාමාන්‍ය විදියට අල්ලන්න ට්‍රයි කරාට Empty නේහ් බන්.. කොහොමද External Source එකකින් එන POST Data අපේ Site එකකින් අල්ලන්නෙ? :rolleyes::rolleyes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    PHP:
    <?php print_r($_POST); ?>

    okkoma post print karala balanna, un return karanawada kiyala values.
    nattan ube ip / url ekata un allow karala na