Payhere, helapay සහ helakuru දත්ත උල්ලංඝනය කිරීම්, ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව අවදානම් Payhere, helapay & helakuru data breaches, security & privacy risks

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම ද ? , Genie එකේ මගේ සල්ලි එන්නේ Pan Asia Bank එකේ corporate saving account එකකට එකටනම් හරියටම එනවා. iPay අවුල් උනා බන් එක දෙනකොට හිටියා බන් Manager කෙනක් ඌ අයින් වෙලා ගියා උගෙන් පස්සේ සේවකයෙක් දාලා තිබ්බා ඌට තමා මම ඔකොම අවුල් කිව්වේ ඌ අයින් වෙලා ගිහින් දැන් hotline එකේ උන්ට කිව්වා ම උන් ගානකට ගන්නේ නැහැ වෙලාවකට Call Answer කරන්නේ නැහැ Service එක අන්තිමයි උන්ගේ.
    Genie savings account එකට අර ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ බං

    e wage nishpadana th un laga thiyenavada?
    සිංහල වලින් type කරන්න බැහැ බං. English වලින් type කරල translate කරේ. English එක හරි ඒක කියවලා බලන්න.
    ------ Post added on Aug 28, 2023 at 4:09 PM

    Up
    ------ Post added on Aug 28, 2023 at 4:09 PM
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    ඇයි උබලා use කරන බැංකු වල App හරියන් නැද්ද බන්. ඇයි ඔවා දන්නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇයි උබලා use කරන බැංකු වල App හරියන් නැද්ද බන්. ඇයි ඔවා දන්නේ
    මම use karanne නැහැ බං ඔය unethical company ඒකෙ ඒවා. Use කරන උන්ට දැන ගන්න දැම්මේ. Banks වල products ඇරෙන්න වෙන දේවල් use කරන්නේ නැහැ මමත්. වෙන දේවල් use කරන්වා නම් PayPal වගේ reputated එකක් තමයි.
     
    • Like
    Reactions: Bad News

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Never wanted to use these, happy about that.
    This country has no future in large.
    හැම එකාම software engineer ඒ වුණාට මොකවත් කරගන්න බැහැ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Never wanted to use these, happy about that.
    This country has no future in large.
    හැම එකාම software engineer ඒ වුණාට මොකවත් කරගන්න බැහැ.
    ඔව්. මම use කරලත් නැහැ, use කරන්නෙත් නැහැ. ඒ තරමටම unethical company එකක්. Rate rules and regulations updated නැති එකයි තියන ඒවා enforced වෙන්නේ නැති එකත් මේකට හේතුවක්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මමනම් Use කරන්නේ LOLC එකේ iPay , ලගදි මම Dialog එකේ Genie ගත්තා එකෙන් මටම විතරක් Manager කෙනක් දුන්නා. Genie එකේනම් LKR/USD දෙකම වැඩ

    iPay eke Number ekak thiyenawa Hotline nathuwa Register wenna.
    Fee kohomada eyalage ?
    PVT Ltd thiyenawa eth BR Namin Account ekak naha Bank, Eth iPay ganna puluwanda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    iPay eke Number ekak thiyenawa Hotline nathuwa Register wenna.
    Fee kohomada eyalage ?
    PVT Ltd thiyenawa eth BR Namin Account ekak naha Bank, Eth iPay ganna puluwanda
    iPay එකේ හැම Payment එකෙන් ම 2.95% තමයි කපන්නේ වෙන ගාස්තු නැහැ මචන්
    LOLC එකෙන් BR එක දීලා iPay IPG එක ගන්නකොට එයාලා Free LOLC copartate saving account Open කරනවා එකට තමයි සල්ලි එන්නේ.

    මොකද Pvt Ltd තියාගෙන Bank Account එකක් නැත්තේ ? Audit කරන්නේ කොහොඅම්ද එතකොට පැටලෙන්නේ නැද්ද Personal ඒවගෙන් ගනු දෙනු කරලා ? මම Bank Account Open කරේ Pan Asia Bank එකේ රු 1000 ගියේ වැඩේට copartate saving account එකට

    Genie ගත්තා එකට නම් Manager කෙනක් දෙනවා Dialog එකෙන් එක මරු , එකේ 2.5% Rate එක USD Support , මම තාම එත් වෙබ් එකට එකතු කරේ නැහැ ipg එක.
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    iPay එකේ හැම Payment එකෙන් ම 2.95% තමයි කපන්නේ වෙන ගාස්තු නැහැ මචන්
    LOLC එකෙන් BR එක දීලා iPay IPG එක ගන්නකොට එයාලා Free LOLC copartate saving account Open කරනවා එකට තමයි සල්ලි එන්නේ.

    මොකද Pvt Ltd තියාගෙන Bank Account එකක් නැත්තේ ? Audit කරන්නේ කොහොඅම්ද එතකොට පැටලෙන්නේ නැද්ද Personal ඒවගෙන් ගනු දෙනු කරලා ? මම Bank Account Open කරේ Pan Asia Bank එකේ රු 1000 ගියේ වැඩේට copartate saving account එකට

    Saving Account eka Open karaddi Documents monawda illuwe ?
    Online Transfer karanna Puluwanda e Saving eke Salli ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Saving Account eka Open karaddi Documents monawda illuwe ?
    එයාලා දෙනවා board resolution වගයක් ඒවා අපේ Latterhead එකට දාලා company secretary සීල් එක ගහලා අත්සන් කරලා directors ලා සීල් එක ගහලා අත්සන් කරන්න ඕනේ. කොහෙන් මොන වැඩේ කරන්න ගියත් මේ board resolution එකනම් හැම තැනින් ම ඉල්ලනවා මේක නැතුව කිසි වැඩක් කරගන්න බෑ මම Chat GPT කියලා ලියා ගන්නේ. ඔයාට company secretary කෙනක් ඉන්නවා නම් එයාට කියන්න එයා ලියයි ඒක.

    තව එයාලගේ application එක පුරවාගෙන යන්න ඕනේ
    ඊට අමතරව Foum 1 , BR එකෙයි , article of association Copy ඕනේ (මේවා ගේ company secretary සීල් එක ගහලා අත්සන් කරලා තියෙන්න ඕනේ)
    directors ලගේ NIC Copy ඕනේ ඔචරයි මගෙන් ගත්තේ හැම Bank එකකින් ම මේ ටික ගන්නවා. තව තව එයාලගේ application එකේ කිහිපපොලක company secretary සීල් එක ගහලා අත්සන් කරන්න තියෙනවා director ට ඒ වගේම තියෙනවා.

    උන්ගේ Bank Account එක Open කරන්න කිසිම Deposit එකක් ගන්නේ නැහැ
    හැබැයි උන්ගේ bank statement එක ගන්න හැම මාසේම යන්න ඕනේ ශාකාවට එකනම් වදයක් තමා. මම එක නිසා Pan Asia Bank එකෙන් corporate savings account එකක් Open කරා උන්ගේ Service එක හොදයි උන් ඔකොම application පිරිව්වා මම board resolution ටික විතරයි හදන් ගියේ , මේ පැත්තේ ඔකොම බැංකු වල corporate account Open කරන්න දන්නේ නැහැ උන් කවදාවත් කරලා නැහැ කියලා කියනවා. ඉතින් මට Pan Asia Bank එකෙන් තමයි කිසිම අවුලක් උනේ නැත්තේ. රු 1000 Deposit එක ගත්තේ corporate account වලට අඩුම Deposit එක ගන්නේ උන් අනිත් තැන්වල රු 10000 ඉදලා 25000 වගේ වෙනකම් ගන්නවා ඒ වගේම ඒ මුදල Hold කරනවා.

    Online Transfer karanna Puluwanda e Saving eke Salli ?
    ඔව් පුළුවන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆිර්මි හුචක්කුව ගැන මොකද හිතන්නෙ, උන් එක හරහා එක එක කරද්දි හෙන ඩිස්කවුන්ට් දෙනවා, කැශ් ගන්නවාට වඩා අඩුයි ෆිර්මි එකෙන් ගනිඩ්දි, කොහොමද එහෙම වෙන්නෙ, ඇයි එහෙම වෙන්නෙ? වැඩ කරන උනටත් සැහෙන්න සැප දෙනවා, එ සැප බුකියෙවත් දාන්න දෙන්නෙ නෑ,,

    මට තෙරෙන්නෙ එක දෙයයි, අල්කයිඩා එකෙ ලොන්ඩරි ඇප් එකක්ද ඔක?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,349

    :eek: