PayMaster App

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    paymaster app එක පාවිච්චි කරන අය පොඩ්ඩක් කියමුකෝ විස්තර.
    රීලෝඩ් පරක්කු නැතිව යනවාද? බිල් ගෙවන ඒවා හරියට වෙනවාද?
    බිස්නස් එකකට හරියනවාද?
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Paymaster ekata wada honda apps thiyanava. UPay, Solo wage. Mama PayMaster use karala thiyanava eka serayak, payment ekanam update una real time. Unge customer care eke reply karana un nam hena pandithai. Play Store replies walin therenava, e nisa mama ain karala damma.
     
    • Like
    Reactions: S.E.R.E.N.A