Payment Gateway වල මෙචර නීති තියෙන්නේ මොකද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Payment Gateway ගන්න ගියා Company තුනකින් ම ඒ හැම එකේම Agreement එකේ පට්ට නීති තියෙනවා පිටු 5-6 විතර සමහර ඒවා තෙරුන් ගන්න අමාරුයි Sign කරලා යවන්න හිතට මොකක් ද මොකක් ද වගේ. අපේ Customers ලගේ සල්ලි උන්ගේ ලගට යවන්නේ, ඇයි මුන් මෙචර නීති දාලා තියෙන්නේ සල්ලි අපේ ඒ උනාට පට්ට නීති කෙල උනොත් ලක්ෂ ගනම් වලින් වන්දි ගෙවන්න වෙන විදියේ නීති දාලා තියෙනවා උන්.

    අපේ සියලු ගනු දෙනු වල විගණන වාර්තාවක් ගන්න උන්ට අයිතිය තියෙනවා කියලා එකග වෙනවලු තව බයිලා ගොඩක් තියෙනවා මට එක තැනකින් කිව්වා ලොකු ගානක් ඇවිල්ලා ඒවා ඔප්පු කරගන්න බැරි උනොත් මාව 4 වෙනි තට්ටුවට අරන් යනවා කියලා කතාවක්.

    පට්ට නීති හරියට ණය මුදලක් ගන්න ගිය වගේ උන්ගෙන්

    සමහර උන් බැංකු වලින් Reseller Payment Gateway අරගෙන කරන්නේ BR නැතුව දෙනවා එත් Agreement එක කියෙව්වා ම එපා වෙනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඕවා IPG බැංකු වලින් දාන නීති බන්. Payhere, Directpay වගේ උන්ට කරන්න දෙයක් නැ ඔතනදි.
    Payhere වගේ උන් කරන්නේ IPG උන්ට දෙන agreement එක කෙලින්ම merchant ට දීලා ඇඟ බේරගන්න එක.. එකයි සීන් එක.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මට එක තැනකින් කිව්වා ලොකු ගානක් ඇවිල්ලා ඒවා ඔප්පු කරගන්න බැරි උනොත් මාව 4 වෙනි තට්ටුවට අරන් යනවා කියලා කතාවක්.
    උබව දැක්කහම උන්ටත් ආතල් එකක් ගන්න හිතෙනවා ඇති
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    PayPal Strip වගේ එකක් හදා ගන්න. ලංකාවේ උන්ගේ agrement විතරයි. සර්විස් පට්ට චාටර්..
    sirawatama bn. directpay araganna application tika process karannama masa dekakata wada giya. passe atharala dala stripe gaththa. account eka hadapu welawe idanma payment process karanna puluwan.
     
    • Like
    Reactions: Nadun26

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක ඉක්මනට හදාගනින් .domain renewal එකට බැංකුවට බඩගාලා ඇතිවෙලා
     
    • Like
    Reactions: Nadun26

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sirawatama bn. directpay araganna application tika process karannama masa dekakata wada giya. passe atharala dala stripe gaththa. account eka hadapu welawe idanma payment process karanna puluwan.
    stripe වල කොහොමද බං රේට්ස්? මෙහේ ඒවට වැඩිය ලාබයිද?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Dan uba agreement ehema gahala neda business karanne... ? Nathnam Thaamath kata wachaneta da

    PS: Ube wistara illuwoth baninna ehema yanna epa
    man wada karanne agreement gahala thmai. e unta IPG Wala tiynne patta nithi ban podda varudunoth nadu danwa wage katha godai unge apiwa nikan horu wage hithla hadapu Rules tiynnne ewage. ekka tiynawa un gana kohewath liyanna baha kiyala.
    ඕවා IPG බැංකු වලින් දාන නීති බන්. Payhere, Directpay වගේ උන්ට කරන්න දෙයක් නැ ඔතනදි.
    Payhere වගේ උන් කරන්නේ IPG උන්ට දෙන agreement එක කෙලින්ම merchant ට දීලා ඇඟ බේරගන්න එක.. එකයි සීන් එක.
    hmm
    උබව දැක්කහම උන්ටත් ආතල් එකක් ගන්න හිතෙනවා ඇති
    :lol:
    ela machan

    බම්ප්
    ela machan

    ela

    ela

    ela

    international rules pons
    hmm

    බය නැතුව අත්සන් කරපන්
    හ්ම්ම් :)

    PayPal Strip වගේ එකක් හදා ගන්න. ලංකාවේ උන්ගේ agrement විතරයි. සර්විස් පට්ට චාටර්..
    ඔව්, Strip වත් බලන්න ඕනේ paypal අවුල් යනවා නේද ? ලංකාවේ ඒවා වැඩක් නෑ තමා E-mail එකක් බලන්නේ නෑ මම එකක් යවලා මාසයක් බලන් හිටියා. උන් මාසෙකට පස්සේ කියනවා E-mail එක ඇවිල්ලා නෑ කියලා අය එවන්න කියලා පට්ටම චාටර් මුන්ගේ Service නම්. Call කරලා දෙයක් ඇහුවට උත්තර දෙන්නවත් උන් දන්නේ නෑ

    ela

    screen shot dala unva baya karapan
    :lol:
    ela

    sirawatama bn. directpay araganna application tika process karannama masa dekakata wada giya. passe atharala dala stripe gaththa. account eka hadapu welawe idanma payment process karanna puluwan.
    directpay මම ගන්න ගියා උන් මට ඇප්ලිකේෂන් එක E-mail කරන්න කියලා E-mail කරලා මම Call දුන්නා එතකොට කිව්වා අදාළ විස්තර උන්ගේ බැංකුවට යවනවා කියලා Account එක Active උණාම මට Call කරලා කියනවා කියලා. දවස් 15 යද්දී හම්බුනේ නෑ අය Call කලාම කිව්වා සතියකින් දෙනවා කියලා. එත් හම්බුනේ නෑ මාසයක් යනකොට කතා කරාම කියනවා E-mail එක ඇවිල්ලා නෑ කියලා අය එවන්න කියලා. මාව මාසයක් රස්තියාදු කලා.

    ela

    ලංකාවට Support නෑ නේද් ? ලංකාවේ බැංකු වලට සල්ලි ගන්න බෑ නේද මේකේ ?

    ela

    ela

    ඕක ඉක්මනට හදාගනින් .domain renewal එකට බැංකුවට බඩගාලා ඇතිවෙලා
    මන් Domain විකුනන්නේ නෑ මචන් ඔයාට වැරදීමක් වෙලා වගේ

    ela

    ------ Post added on Oct 3, 2021 at 2:17 AM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    sirawatama bn. directpay araganna application tika process karannama masa dekakata wada giya. passe atharala dala stripe gaththa. account eka hadapu welawe idanma payment process karanna puluwan.
    stripe lankawe use karanna puluwanda?
    lankawe card walin karana payment lankawe bank account ekakata ganna?
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ලංකාවට Support නෑ නේද් ? ලංකාවේ බැංකු වලට සල්ලි ගන්න බෑ නේද මේකේ ?
    ලංකාවට සපෝට්ද දන්නෑ
    උඹේ skrill එකට තමා වැටෙන්නේ මං හිතන විදියට.
     
    • Like
    Reactions: NRTG