Genie Payment Gateway එක Use කරන අය එන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    ඔයාලගේ වෙබ් සයිට් වලින් කරන Payment , Payment Gateway Portal එකේ 'Payment Link' කියලා ද පෙන්වන්නේ ?

    මම Plugin එකක් හැදුවා එකේ එකේ වෙන Payment ඔකොම Portal එකේ 'Payment Link' කියලා ද පෙන්වන්නේ

    මම මේක technical support agent ගෙන් ඇහුවා එයා කියනවා අපි Use කරලා තියෙන්නේ Pay by Link API එක කියලා.

    නමුත් අපිට දීපු Document එකේ API දෙකයි තිබුනේ Sandbox එකයි , Live එකයි , Live එකේ මම චෙක් කරේ

    මම ඊට පස්සේ එයාලගේ Wordpress Plugin එක දාලා පොඩ්ඩක් ටෙස්ට් කළා එකෙත් Payment කළාම වැටෙන්නේ Payment Gateway Portal එකේ 'Payment Link' කියලා මම හදපු Plugin එකේ අවුලක් තිබුනත් එයාලා හදපු Plugin එකෙත් එහෙම එන්න හේතුව මොකක් ද ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    Chat GPT eken mokada kiyanne?
    ඌ කියනවා ඒ දෙක විතරයි කියලා තියෙන්නේ මම Chat GPT කියනවා කියලා කියන්නේ නැතුව උන්ගෙන් ඇහුවා හරි API එක එහෙනම් එවන්න කියලා උන් Reply කරන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    Genie IPG ගන්න පුලුවන්ද BR එකක් නැතුව
    BR නැතුව දෙනෙන් නැහැ බන්
    iPay ගන්න LOLC එකෙන් දෙන , BR නැතුව දෙනවා හරිම ලේසි ගන්න
     
    • Like
    Reactions: di_shan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    367
    668
    93
    BR නැතුව දෙනෙන් නැහැ බන්
    iPay ගන්න LOLC එකෙන් දෙන , BR නැතුව දෙනවා හරිම ලේසි ගන්න
    machan PM ekak damma poddak check karapan
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    594
    373
    63
    Oke API document eka ewapanko balanna hadanna puluwanda kiyala. ubata ona one-page checkout ekak hadagannada user genie ekata redirect nowi?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    6,956
    9,015
    113
    Ewww.... Onepay wage na oye mktma. local serama IPG use karala thiyenawa. Me lagadi Ipay ekath gaththa. Still Onepay is the best.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,858
    9,886
    113
    36
    Ewww.... Onepay wage na oye mktma. local serama IPG use karala thiyenawa. Me lagadi Ipay ekath gaththa. Still Onepay is the best.
    iPay එකේ මොකක් ද අවුල? මටනම් iPay හොදම හොදයි අපිටම Manager ලා දෙන්නෙක් දීලා තියෙනවා IPG පැත්තෙන් එකනයි bank Account එකට තව කෙනයි Limite නැහැ , කිසිම Fee එකක් නැහැ වෙන බැංකු වල ඒවාට වඩා නම් හොදයි. USD Support නැති එක විතරයි අවුල එකයි Genie ගත්තේ මම. Genie හොදයි Limite නැහැ කිසිම Fee එකක් නැහැ Payment එනවා නිවාඩු දවස් වලත් Account එකට.