Payment Gateway for online site

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    Webxpay, Payhere vage thava lankave lesiyen ganna puluwan Payment Gateway monavada thiyenne?
    lolc එකෙන් දෙන ipay ganna , Limite naha , kisima fee ekk naha , BR onath naha lasiyan Ganna Puluvn, උබ කියන ඒවා තර්ඩ් පාටි ඒවා එත් මේක හොද මුල්‍ය ආයතනයකින් දෙන එකක් මේකේ security පැත්ත එහෙම හොදයි, ipg එකට එන සල්ලි පහුවදා උදේ 9 -10 අතර Account එකට එනවා. මගේ සයිට් දෙකකට අරන් තියෙනවා මම
     
    • Like
    Reactions: BumbleB

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,105
    12,956
    113
    33
    ෆින්ලන්ඩ්
    lolc එකෙන් දෙන ipay ganna , Limite naha , kisima fee ekk naha , BR onath naha lasiyan Ganna Puluvn, උබ කියන ඒවා තර්ඩ් පාටි ඒවා එත් මේක හොද මුල්‍ය ආයතනයකින් දෙන එකක් මේකේ security පැත්ත එහෙම හොදයි, ipg එකට එන සල්ලි පහුවදා උදේ 9 -10 අතර Account එකට එනවා. මගේ සයිට් දෙකකට අරන් තියෙනවා මම
    International payment ganna puluwan da..?
    Paypal payment aehema support da..?

    online apply karala ganna puluwan da..?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    International payment ganna puluwan da..?
    Paypal payment aehema support da..?

    online apply karala ganna puluwan da..?
    Puluvn habai salli 45days hold kargana innawa kivva USD Ewa

    paypal gana danna ne

    Online be , lolc branch ekakkata yanna one.
     
    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    lolc එකෙන් දෙන ipay ganna , Limite naha , kisima fee ekk naha , BR onath naha lasiyan Ganna Puluvn, උබ කියන ඒවා තර්ඩ් පාටි ඒවා එත් මේක හොද මුල්‍ය ආයතනයකින් දෙන එකක් මේකේ security පැත්ත එහෙම හොදයි, ipg එකට එන සල්ලි පහුවදා උදේ 9 -10 අතර Account එකට එනවා. මගේ සයිට් දෙකකට අරන් තියෙනවා මම
    Percentage kohomada?
     
    • Like
    Reactions: Nadun26

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    lolc එකෙන් දෙන ipay ganna , Limite naha , kisima fee ekk naha , BR onath naha lasiyan Ganna Puluvn, උබ කියන ඒවා තර්ඩ් පාටි ඒවා එත් මේක හොද මුල්‍ය ආයතනයකින් දෙන එකක් මේකේ security පැත්ත එහෙම හොදයි, ipg එකට එන සල්ලි පහුවදා උදේ 9 -10 අතර Account එකට එනවා. මගේ සයිට් දෙකකට අරන් තියෙනවා මම
    Usd rate එක කොහොමද බං?
    බැරි ද foreign currency account එකකට usd ම ගන්න
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    මුන්ගෙන් තමා මම කලින් ම ගන්න ගියේ අදායම් සහතිකයක් ඉල්ලුවා මුන් , මම ග්ර්ම සේවකගෙන් එක ගන්න ගියාම එයා කිව්වා අදායම් සහතිකේ දෙන්න පුලුවන් හැබැයි ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙනවා කිව්වා එක නිසා පැත්තකට දැම්මා.

    Direct pay
    මුන් Phone Answer කරන්නේ නෑ මම ගන්න ගිහින් එපා උණා රස්තියාදු කරනවා මුන් සැහෙන්න හැමෝම කියන දෙයක් , ඒ අතින් onepay , ipay එහෙම නෑ
    ------ Post added on Jun 28, 2022 at 9:10 AM

    Usd rate එක කොහොමද බං?
    බැරි ද foreign currency account එකකට usd ම ගන්න
    hotline එකට කතා කරලා අහන්න.
    ------ Post added on Jun 28, 2022 at 9:13 AM

    Percentage kohomada?
    Card Payment වලින් 2% Lanka QR වලින් 1%
    ------ Post added on Jun 28, 2022 at 9:14 AM
     
    • Like
    Reactions: Top Chart

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    mama LOLC katha kala
    kisima Fee ekak ganne naha
    Only master Card & VISA
    Amex lanagadima ey kiva
    2.95% flat rate for every transaction
    dawasin cash transfer karanava
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    mama LOLC katha kala
    kisima Fee ekak ganne naha
    Only master Card & VISA
    Amex lanagadima ey kiva
    2.95% flat rate for every transaction
    dawasin cash transfer karanava
    magenm 2% kapenne hama payment eknma , lanka qr walin 1%
    lankaqr ho ipay walin pay karana ewa nm evelema account ekata vatenawa.
    LOLC Account eka Open karanna nm Rs 1000 Yanawa. vana fee mokuth ne Woocommce nm Plugin eka tiynawa vana mokk hari ekk nm Plugin eka hadaganna vai , mata ehma hadaganna una WHMCS Walata
     
    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    magenm 2% kapenne hama payment eknma , lanka qr walin 1%
    lankaqr ho ipay walin pay karana ewa nm evelema account ekata vatenawa.
    LOLC Account eka Open karanna nm Rs 1000 Yanawa. vana fee mokuth ne Woocommce nm Plugin eka tiynawa vana mokk hari ekk nm Plugin eka hadaganna vai , mata ehma hadaganna una WHMCS Walata
    2% kathawa mama ahuva
    ehema naha kivva
    Dan change karala athi
    Anyway mama mulinma ipay gannava
    passe webxpay valata maru venava