Shopify Payment Gateways for Sri Lanka 2025

Soundwave

Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    ලන්කාවට approve payment gateway මොනවද තියෙන්නේ shopify support?
    payhere , WebXPay , Onepay හැර
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,027
    12,551
    113
    shopify support ද කියලා දන්නේ නැහැ LOLC එකෙන් දෙන iPay හරි Dialog එකෙන් දෙන Genie වගේ ඒවාට කතා කරලා අහන්න. shopify support ද කියල. මම මේ දෙක Use කරනවා කිසි අවුලක් නම් නැහැ
     
    • Like
    Reactions: Soundwave

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,937
    14,326
    113
    වැලිවේරිය
    shopify support ද කියලා දන්නේ නැහැ LOLC එකෙන් දෙන iPay හරි Dialog එකෙන් දෙන Genie වගේ ඒවාට කතා කරලා අහන්න. shopify support ද කියල. මම මේ දෙක Use කරනවා කිසි අවුලක් නම් නැහැ
    Unge plugin tiyenawada api nattam liya ganna oneda
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    yaluwek 2checkout nam dala thibba wordpress site ekakata
    Mm balannam

    shopify support ද කියලා දන්නේ නැහැ LOLC එකෙන් දෙන iPay හරි Dialog එකෙන් දෙන Genie වගේ ඒවාට කතා කරලා අහන්න. shopify support ද කියල. මම මේ දෙක Use කරනවා කිසි අවුලක් නම් නැහැ
    Okay..thank you
    ------ Post added on Aug 22, 2025 at 6:21 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,666
    10,934
    113
    ලන්කාවට approve payment gateway මොනවද තියෙන්නේ shopify support?
    payhere , WebXPay , Onepay හැර
    HNB තියේද කොහෙද තව සම්පත් තියෙනවා . සොපිෆයි අව්ලක් නම් කියන්න මන් කරන්නේ සොපිෆයි ඩිවලොප්මන්ට්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,755
    27,274
    113
    36
    Mirihana
    alis.alberta.ca
    shopify support ද කියලා දන්නේ නැහැ LOLC එකෙන් දෙන iPay හරි Dialog එකෙන් දෙන Genie වගේ ඒවාට කතා කරලා අහන්න. shopify support ද කියල. මම මේ දෙක Use කරනවා කිසි අවුලක් නම් නැහැ
    පිටරට වල කාඩ් වැඩද ipay
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    shopify support ද කියලා දන්නේ නැහැ LOLC එකෙන් දෙන iPay හරි Dialog එකෙන් දෙන Genie වගේ ඒවාට කතා කරලා අහන්න. shopify support ද කියල. මම මේ දෙක Use කරනවා කිසි අවුලක් නම් නැහැ
    mewata BR ekak oneda? BR natuwa ganna puluwan ewa nadda
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,027
    12,551
    113
    පිටරට වල කාඩ් වැඩද ipay
    ඔව් හැබැයි LKR වලින් පෙන්වන්නේ මුදල.
    Dialog එකේ Genie ගන්න එකේ නම් USD වලින්ම පෙන්වනවා ඒ වගේම USD වලින්ම බැංකු ගිණුමට ගන්න පුළුවන් කියලා කිව්වේ මමනම් USD Active කරේ නැහැ එකේ.

    mewata BR ekak oneda? BR natuwa ganna puluwan ewa nadda
    LOLC එකේ iPay නම් BR නැතුව දෙනවා NIC එක විතරයි ඕනේ වෙන මොනවත් ඕනේ නැහැ
    Dialog Genie නම් වෙබ් අඩවියේ BR දෙනවා කියලා ගහලා තියෙනවා අහල බලන්න.
    ------ Post added on Aug 23, 2025 at 2:49 AM

    Unge plugin tiyenawada api nattam liya ganna oneda
    Wordpress , Open Cart වගේ තියෙනවා , වෙන ඒවාට අපි හදා ගන්න ඕනේ WHMCS වලට නම් මම හැදුවා
    ------ Post added on Aug 23, 2025 at 2:50 AM
     
    • Like
    Reactions: worldsbest