Payment Gateway help

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy



    අපි charity project එකක් කරනවා ගුරුකුල අරුණලු කියලා... NSBM එකේ... එකේ online money donations ගන්න විදියක් setup කරන්න ඕනේ...දැනට website එකේ තියෙන්නේ Paypal. එත් Paypal use කරන්න බෑ... මම ඒ paypal account එක හැදුවේ Malaysian එකක් විදියට... ලංකාවේ account වලට සල්ලි ගන්න බැරි හින්දා... දැන් එකේ error 3507 එනවා... charity project වලට සල්ලි එකතු කරන්න online හදන්න පුලුවන් හොදම method එක මොකද්ද.... initials ලොකු ලොකු payments, monthly payments එහෙම තියන ඒවානම් අමාරුයි... මොකද අපි සල්ලි හම්බකරන වැඩක් නෙවෙනෙ මේක :(


    මෙන්න website එක... www.gurukula-arunalu.com


    Mata one 2checkout wage ekak. 2CO use karanna ba eyala donations karane nalu :(
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan 2checkout balana signup fess ehema monwath naha transaction walin kapene. 5.5% +0.3$
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Payoneer එකවුන්ට් එකක් හදලා, Load to card service එකෙන් ඩොනේශන් ගන්න පුලුවන්. හැබැයි මචන් මුන් 3.75% ක්, ෆී එකක් විදියට කපා ගන්නවා.
    උබේ කාර්ඩ් එකට සල්ලි වැටෙන්න දවස් 5-7ක් වගේ යනවා.
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    Payoneer එකවුන්ට් එකක් හදලා, Load to card service එකෙන් ඩොනේශන් ගන්න පුලුවන්. හැබැයි මචන් මුන් 3.75% ක්, ෆී එකක් විදියට කපා ගන්නවා.
    උබේ කාර්ඩ් එකට සල්ලි වැටෙන්න දවස් 5-7ක් වගේ යනවා.

    Eketh mehema chargers thyenawane?

    https://payouts.payoneer.com/Partners/Default/Fees.aspx
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    mokak da machan case eka? oya link eka mata open karanna ba ney :oo:

    adee ow mai.. mam kiwe menna me charges thynwa kyla eketh...

    29f9dzk.png
     
    Last edited:

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    macho mama danna widiyatanam , oyage payment gateway wada hodama eka paypal thama. mokada eka free dena nisa, eth payment gateway gana baluwaoth MasterCard Payment Gateway eka hodai. habai eka free nam nha