Payment gateway

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Uba ahnne ebay wge ewada? Mta mthaka widiyta genie pay withrai thynne

    Na machan app ekakata , Clint ta oniu OTP enne nathi payment gateway ekak, mama call kara pay-here ekata eketh OTP enawalu , sampath eketh enawa OTP, OTP eka ain krnna barida ahanwa eya,
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඕක නැති පේමන්ට් ගේට්වේ ඇති
    ඔය OTP එන සීන් එකට කියන්නෙ 3D Security හරි මොකක් හරි කියලා, Aliexpress/Paypal වල ඕක නැහැ ඒක නිසා OTP අහන්නෙ නැහැ
    ලංකාවෙ ගොඩක් අය ඔන්ලියන් පේමන්ට් ගැන සැකෙන් ඉන්නෙ, ඒක නිසා ලෝකල් පේමන්ට් ගේට්වේ හැම එකකම වගේ OTP එක එනවා
    HSBC payment gateway එකේ OTP එනවද?
    සමහරවිට ඔය අනෙක් පේමන්ට් ගේට්වේ වලත් ඕක ඩිසේබල් කරන්නත් පුලුවන් ඇති, සපෝට් චැනල් එකක් කන්ටැක්ට් කරලා අහපන්කෝ පුලුවන්ද කියලා