Questions payment getway sri lanka

danushkasalinda

Active member
  • Apr 7, 2017
    302
    143
    43
    mage web site ekata hoda lankwe thiyana hodama commission adu payment getway monawada ? sampath vishwa hodaida stripe eka kohomada ??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    thanks bro BR eka denna onada ??
    නැහැ NIC එකට දෙනවා
    එයාලගේ හෙඩ් ඔපිස් එකේ ඉන්නවා ඕකට වෙනම Agent කෙනක් එයාට කතා කරලා වැඩේ කරගන්න
    LOLC ශාකා වල අය ipg ගැන දන්නේ නැහැ iPay Hotline එකට කතා කරලා විස්තර ඉල්ලන්න එතකොට අර Agent ට ඔයාගේ අංකය දෙයි එයාලා.
     
    • Like
    Reactions: danushkasalinda

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    302
    143
    43
    නැහැ NIC එකට දෙනවා
    එයාලගේ හෙඩ් ඔපිස් එකේ ඉන්නවා ඕකට වෙනම Agent කෙනක් එයාට කතා කරලා වැඩේ කරගන්න
    LOLC ශාකා වල අය ipg ගැන දන්නේ නැහැ iPay Hotline එකට කතා කරලා විස්තර ඉල්ලන්න එතකොට අර Agent ට ඔයාගේ අංකය දෙයි එයාලා.
    thanks bro
     
    • Like
    Reactions: Nidarshana_k