Payn yanna wei wage

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    උබලගෙ පෙට්‍රල් සංචිත කෙසේද සිංහලු 🥲 කාර් එකේ ටැංකියෙන් භාගෙට ටිකක් වැඩියෙන් වගේ තියනවා හදිස්සිම ගමනකට ඒක තියාගෙන ඉන්නෙ. බයික් එකේ 2.5 ලීටර් වගේ ඇති. ඔච්චර තමයි. ඒ ටික ඉවර උනාම සදා සොත්ති තමයි.එක සෙඩ් එකක කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක් තිබ්බා දැක්කා අද 🥲
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    උබලගෙ පෙට්‍රල් සංචිත කෙසේද සිංහලු 🥲 කාර් එකේ ටැංකියෙන් භාගෙට ටිකක් වැඩියෙන් වගේ තියනවා හදිස්සිම ගමනකට ඒක තියාගෙන ඉන්නෙ. බයික් එකේ 2.5 ලීටර් වගේ ඇති. ඔච්චර තමයි. ඒ ටික ඉවර උනාම සදා සොත්ති තමයි.එක සෙඩ් එකක කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක් තිබ්බා දැක්කා අද 🥲
    කාර් එකෙන් කාලක් ඇදල බයික් එකට දාල පුලුවන් උපරිම බයික් එකේම පල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    උබලගෙ පෙට්‍රල් සංචිත කෙසේද සිංහලු 🥲 කාර් එකේ ටැංකියෙන් භාගෙට ටිකක් වැඩියෙන් වගේ තියනවා හදිස්සිම ගමනකට ඒක තියාගෙන ඉන්නෙ. බයික් එකේ 2.5 ලීටර් වගේ ඇති. ඔච්චර තමයි. ඒ ටික ඉවර උනාම සදා සොත්ති තමයි.එක සෙඩ් එකක කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක් තිබ්බා දැක්කා අද 🥲
    https://lankacnews.com/අත්යවශ්ය-සේවා-සදහා-පමණ/
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    Untitled-94.jpg
     
    • Like
    Reactions: abhilanka

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    කාර් එකෙන් කාලක් ඇදල බයික් එකට දාල පුලුවන් උපරිම බයික් එකේම පල
    එහෙම තමා කරන්නෙ වෙන්නෙ බං මෙහෙම ගියොත් . කරන්න දෙයක් නැතිම තැන "how to make petrol at home" කියලා ගූගල් කරලත් බැලුවා 🥲 අපි වැටිච්ච තැනක් 😔

    දැන් ඔය අත්‍යාවශ්‍ය සේවා වල ඉන්න නිලධාරි කියන ගොබ්බයො උන්ගෙ ගෑනුන්ගෙයි ලමයින්ගෙයි හොරගෑනුන්ගෙයි හත්මුතු පරම්පරාවලම වාහන වලට තෙල් ගහලා දෙයි අත්‍යාවශ්‍ය සේවා පිට දාල
    ------ Post added on May 17, 2022 at 5:08 PM
     
    • Like
    Reactions: hasithayad