උබලගෙ පෙට්‍රල් සංචිත කෙසේද සිංහලු

කාර් එකේ ටැංකියෙන් භාගෙට ටිකක් වැඩියෙන් වගේ තියනවා හදිස්සිම ගමනකට ඒක තියාගෙන ඉන්නෙ. බයික් එකේ 2.5 ලීටර් වගේ ඇති. ඔච්චර තමයි. ඒ ටික ඉවර උනාම සදා සොත්ති තමයි.එක සෙඩ් එකක කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක් තිබ්බා දැක්කා අද