Payneer card fees

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    හායි මචංලා අද මගේ Payneer card එක ආව.
    මට දන්න අය කියනවද කොහොමද මේකෙ ගාස්තු?
    මේකෙ මාසෙකට ගානක් අය කරනවද?
    දැනට Payneer card කරන අය ඉන්නවනම් රිප් කරන්න Thanks
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Thanks machan.sathi thunak wage giya machan mail eke kiyala tina dawasata wada kalin awa.mail eke thibune february 20-27 but ada awa.
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    matath penne e wage meke Monthly card account maintenance fee kiyala 4$k kapagannawada koheda.padui wage.shit
    අපි
    නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක්!
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    matath penne e wage meke Monthly card account maintenance fee kiyala 4$k kapagannawada koheda.padui wage.shit
    අපි
    නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක්!

    :D skrill use karapan machan ;)
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    හායි මචංලා අද මගේ Payneer card එක ආව.
    මට දන්න අය කියනවද කොහොමද මේකෙ ගාස්තු?
    මේකෙ මාසෙකට ගානක් අය කරනවද?
    දැනට Payneer card කරන අය ඉන්නවනම් රිප් කරන්න Thanks
    :rolleyes::rolleyes::rolleyes:

    mama oka kalekata kalin genawa.......adirula nathi unama oken iri gahapu ekai kale...
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    okata apply kale fees gana danne natuwada?
    uba gatte payoneer affiliate card ekada nathnam wena partner kenekgenda?
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113

    fiverr revenue card fees
    8e834825d74a6e1b3f150b96bbaef6.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    boru kiyana epa yako monthly charges na fiverr card ekata

    Maintenance Fee Free * Per card *$3.00 if card has a balance and is inactive during a consecutive 30 day period