Payoneer එකෙන් සල්ලි ගන්න හොදම විදිහ කියන්න

Payoneer එකෙන් සල්ලි ගන්න හොදම විදිහ කියන්න

මගේ payoneer account එකේ $200 ක් තියෙනවා . එක ගන්න පුළුවන් හොදම විදිහ කියන්නකෝ දන්න කෙනෙක්..
ATM එකෙන් ගත්තොත් ගොඩක් කැපෙනවද?
නැත්තම් Bank එකකට withdraw කරන එකද හොද?
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උලුවහු පියදාස;18876222 said:
    Bank withdraw kaloth kepenne nedda ban? kochchara kal yanawada bank ekata salli enna...?

    fees naha. uparima dawas 2i