payoneer එකේ සල්ලි

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මගේ Payoneer එකට එන dollar දැනට මම කරන්නේ ලංකාවේ $ එකවුන්ට් වලට ගන්නව.

    එහෙම නැතුව බැරිද පේනියර් එකේ සල්ලි වලින් USDT වගේ stable coin එකක් ගන්න?

    එහෙම නැත්නම් Payoneer සල්ලි ටික Binance එකට දාගන්න?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    USD to USDT ganna neda one.ai Payoneer card aken load kare naththe.
    payoneer එකෙන් තහනම් කරල නේද බං තියෙන්නේ? උන්ගේ tos වලම තියෙනව බෑ කියල. කරොත් account එකට කෙල වෙයි කියල බයයි. අනික මට card එකකුත් නෑ.

    binance ලගෙ bank එකට Payoneer සල්ලි යවනන් විදියක්තියෙනව නම් එළ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    payoneer එකෙන් තහනම් කරල නේද බං තියෙන්නේ? උන්ගේ tos වලම තියෙනව බෑ කියල. කරොත් account එකට කෙල වෙයි කියල බයයි. අනික මට card එකකුත් නෑ.

    binance ලගෙ bank එකට Payoneer සල්ලි යවනන් විදියක්තියෙනව නම් එළ.
    Podi ganak dala balanna yanwada kiyala.