Methana Total allowance 1114/= da ban?Rs. 20,000 hariyanna bank ekata withdraw karoth extra ganak ganna puluwan.
Ex. $57 withdraw karoth
USD rate ( 57 * 359 )
Extra Rs.2 for a dollar ( 57 * 2)
Extra Rs. 1000 for 20,000 (1000)

Methana Total allowance 1114/= da ban?Rs. 20,000 hariyanna bank ekata withdraw karoth extra ganak ganna puluwan.
Ex. $57 withdraw karoth
USD rate ( 57 * 359 )
Extra Rs.2 for a dollar ( 57 * 2)
Extra Rs. 1000 for 20,000 (1000)

Yes. Only if you withdraw $ worth Rs.20,000. Rs.40,000 withraw kara kiyala 2228 labenne na.Methana Total allowance 1114/= da ban?![]()
ade $57 kipa sarayak gahuwoth Payoneer eka left weyda?Yes. Only if you withdraw $ worth Rs.20,000. Rs.40,000 withraw kara kiyala 2228 labenne na.

NTB,HNB,sampath,commercial
Oya bank walin ekakta $57 gane 100 sarayak hari withdraw karapan. Rate 373-375 athare enawa hambena incentive ekka.
ඒ උබල මෙහෙම විත්ඩ්‍රෝ කරල තියෙද අවුලක් නැතිව payoneer එකෙන්?Yes. Only if you withdraw $ worth Rs.20,000. Rs.40,000 withraw kara kiyala 2228 labenne na.
කලින් එකෙනෙක් පැහැදිලි කරලා තියෙනවනේ බන්. රුපියල් 20000ක් හරියන්න ගත්තනම් හරි.Hariyatama $57 da ban?
HNB eketh sathiyak yanawa bnකලින් එකෙනෙක් පැහැදිලි කරලා තියෙනවනේ බන්. රුපියල් 20000ක් හරියන්න ගත්තනම් හරි.
මන් පයනියර් එකෙන් එකම දවසේ කිපසැරයක්ම විත්ඩ්‍රව් කරා. අවුලක් එන්නේ නැ. බය නැතුව කරපන්.
ගවර්න්මන්ට් බැන්ක් වලටවිත්ඩ්‍රව් කරන්න එපා. එවගේ incentive එක ලැබෙන්න හෙන දවසක් යනවා.

sathiyak giyata kamak na ewana transaction ganata incentive eka hariyata watenawane?HNB eketh sathiyak yanawa bn![]()
Na ilanga dawase hawasa watenawa.HNB eketh sathiyak yanawa bn![]()
ow bn enawa. awulak na. mama masa 2k wage aran baluwa okkoma wage awa.sathiyak giyata kamak na ewana transaction ganata incentive eka hariyata watenawane?![]()
Ow bn watenawa. Baya wenne nathuwa karala blpn.sathiyak giyata kamak na ewana transaction ganata incentive eka hariyata watenawane?![]()
issara dawasin awa bn. dan tikak kal yanawa. mata withrak tiyena awulak da danne na. godak kattiyata dawasin enawa kiyala thamayi kiyanneNa ilanga dawase hawasa watenawa.
Peoples bank eke thama mata wadiyenma giye. Maseyakatath passe watune eka.
Math wenada gaththe peoples ekata. NTB account ekak tiyenawa eka add karala ganna ona.Na ilanga dawase hawasa watenawa.
Peoples bank eke thama mata wadiyenma giye. Maseyakatath passe watune eka.

Ekanam sure na habaiade $57 kipa sarayak gahuwoth Payoneer eka left weyda?![]()
![]()
![]()


Ow. NTB දාහන්.Math wenada gaththe peoples ekata. NTB account ekak tiyenawa eka add karala ganna ona.![]()
![]()
![]()
promoted gigs ගත්තේ නැද්ද ?මේ පාර ආතල් ම වැඩක් උනේ. Account එකට log වෙන්න දුන්නේ ම නෑ. මාත් එකදිගට පැයක් විතර try කරා. මුන් අන්තිමට පස් වර්ඩ් වැරදි කීවා. ඒත් අත ඇරියේ නෑ. යකෝ මගේ සල්ලි මට ඕනේ වෙලාවට ගන්න බැරිනම්. ඉදලා ඉදලා පැයකින් විතර එක පාරම log උනා. මං සල්ලිත් ගත්තා. Mobile වෙරිපිකේෂන් මොකුත් ඇහූවේ නෑ. පවු ඉතින් උන් මට සල්ලි දැම්මා කියල msg එක එන්න කලින් මම atm එකෙන් සල්ලි ගන්නවා. කිසිම පරක්කුවක් නෑ. Log උනාට පස්සේ. මේ අන්තිම මාස දෙකේ ඉදලා තමා log වෙන්න අමාරු අවුල ආවේ.
Fiverr එකට මොකද බාන් වෙලා තියෙන්නේ. Order එන්නෙම නෑ නේ. වෙනදාට msg හරි එනවා.![]()
නෑ මචෝ අර සල්ලි ගෙවන්න ඕනේ එක නේද. මටත් හිතෙන්නේ ඒ මගුල නිසා තමා මේ කෙලවෙලා තියෙන්නේ කියලා. Click නම් තියනවා ඒ උනාට වැඩක් නෑ.promoted gigs ගත්තේ නැද්ද ?
ඇයි එක හින්ද කෙලවෙලා තියෙන්නේ ?නෑ මචෝ අර සල්ලි ගෙවන්න ඕනේ එක නේද. මටත් හිතෙන්නේ ඒ මගුල නිසා තමා මේ කෙලවෙලා තියෙන්නේ කියලා. Click නම් තියනවා ඒ උනාට වැඩක් නෑ.
what did you do to earn it?ගන්න කෙනෙක් ඉන්නවනම් රෙට් පී එම් කරන්න USD 3000+ CAD 700 + තියෙනවා