payoneer ප්‍රශ්නයක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    1. 2023 before 31st Dec සල්ලි දැම්මොත් ඒකෙන් $30 (2023 year එකට service fee එක) කපල ආයෙ next year 2024 before dec 31 ආයෙ $30ක් කැපෙනවද?

    2. $30 කපන්නෙ 1st Jan - 31 Dec ද? නැත්තන් සල්ලි දාපු දවසෙ ඉඳන් 1 yr ද?

    3. අපි සල්ලි නොදා හිටියොත් $30 fee එකතු වෙනවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    $30 කපන්නෙ අවුරුද්දකට ඩොලර් 2,000ක් විත්ඩ්‍රෝ කලේ නැත්තන් තමා.
     
    Sri Mkv

    Active member
  • Dec 18, 2016
    110
    100
    43
    :rolleyes:
    Screenshot_2023-12-05-17-36-12-818_com.payoneer.android.png
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    $30 කපන්නෙ අවුරුද්දකට ඩොලර් 2,000ක් විත්ඩ්‍රෝ කලේ නැත්තන් තමා.
    අඩේ එච්චර ඕනද බන්. මන් හිතුවෙ පොඩි ගාණක් හරි withdraw කරලනම් ඇති කියල.

    හූරන් කනවනෙ බන්. අලුතින් ඩොලර් 100ට වඩා withdraw කරනවනම් ඒත් ගාණක් කපාගන්නව නේද?
    ------ Post added on Dec 5, 2023 at 6:35 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    අඩේ එච්චර ඕනද බන්. මන් හිතුවෙ පොඩි ගාණක් හරි withdraw කරලනම් ඇති කියල.

    හූරන් කනවනෙ බන්. අලුතින් ඩොලර් 100ට වඩා withdraw කරනවනම් ඒත් ගාණක් කපාගන්නව නේද?
    ------ Post added on Dec 5, 2023 at 6:35 PM
    නෑනේ, එහෙම එකක් නෑ.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    නෑනේ, එහෙම එකක් නෑ.
    මම බන් දැන් කාලයක් withdraw කරේ නෑ. service charge එකක් ගෙවලත් නෑ. fiverr එකේ ගාණක් එකතු වෙලා තියෙනව එක පාර withdraw කරන්න ඉන්නෙ. දැන් මම එහෙම ගත්තොත් service charge එක කපලද bank එකට ගන්න වෙන්නෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මම බන් දැන් කාලයක් withdraw කරේ නෑ. service charge එකක් ගෙවලත් නෑ. fiverr එකේ ගාණක් එකතු වෙලා තියෙනව එක පාර withdraw කරන්න ඉන්නෙ. දැන් මම එහෙම ගත්තොත් service charge එක කපලද bank එකට ගන්න වෙන්නෙ?
    සමහර විට කැපෙයි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    මම බන් දැන් කාලයක් withdraw කරේ නෑ. service charge එකක් ගෙවලත් නෑ. fiverr එකේ ගාණක් එකතු වෙලා තියෙනව එක පාර withdraw කරන්න ඉන්නෙ. දැන් මම එහෙම ගත්තොත් service charge එක කපලද bank එකට ගන්න වෙන්නෙ?

    Service charge kapenawa ban. :yes:
    Eka adu karagena ithuru gaana thamai umbata enne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,291
    113
    කෑගල්ල
    Screenshot-20231206-071849-Fiverr.jpg

    ඇයි බං මේ පකයාල ගිය මාසේ දෙපාරක් කපලා තියෙන්නේ. කපනවා කපනවා ඉවරයක් නෑ. යකෝ රනිල් හොදයි නේ.