ෆයිවරේ බයර් කෙනෙක් මට ෆෝන් නම්බර් එක එවලා වට්සැප් කරපන් කිව්වා. ජීවිතේට ඕඩරයක් දීපු එකෙක් නෙමෙයි. හොඳ රිවිව්ස් තියෙන බයර් කෙනෙක්. අන්තිමේ වට්සැප් කලාම වැඩ වගයක් දුන්න. ඌ ඕන ෆයිවරේටම ඕඩර් එක දාන්නම් නැත්තන් ඩිරෙක්ට් පයනියර් එවන්නම් කිව්ව. මුලින් $35 කිව්ව මම වැඩේ. පස්සෙ ඌ 30ට කරන්ම බැරිද ඇහුවා. මාත් ඉතින් ඩිරෙක්ට් එවනවනෙ. ෆයිවරේ 20% යන්නෙත් නෑනෙ කියල හා කිව්ව. අද සල්ලි දාද්දි ඌ මට ස්ක්‍රීන්ශිට් එක එව්ව මිනිමම් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඩොලර් 50නෙ. එතකොටයි මටත් මතක් වුනේ.
දැන් ඉතින් ඌට මම කිව්ව එහෙනම් ෆයිවරෙන්ම ඕඩරේ දාපන් පුලුවන් නම් 35ක් දාපන් ෆයිවරේ කොමිශන් එක වැඩියි කියල. 30 දැම්මොත් 24නෙ හම්බෙන්නෙ මට.
බලපන් ඉතින් මොන පම්කටද පයනියර් පක්කු මේ මිනිමම් ට්‍රාන්ස්ෆර් කියල පම්කක් හදාගෙන තියෙන්නෙ. අපිටමයි පාඩුව.