payoneer පාවිච්චියෙ අවාසි.. 😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    ෆයිවරේ බයර් කෙනෙක් මට ෆෝන් නම්බර් එක එවලා වට්සැප් කරපන් කිව්වා. ජීවිතේට ඕඩරයක් දීපු එකෙක් නෙමෙයි. හොඳ රිවිව්ස් තියෙන බයර් කෙනෙක්. අන්තිමේ වට්සැප් කලාම වැඩ වගයක් දුන්න. ඌ ඕන ෆයිවරේටම ඕඩර් එක දාන්නම් නැත්තන් ඩිරෙක්ට් පයනියර් එවන්නම් කිව්ව. මුලින් $35 කිව්ව මම වැඩේ. පස්සෙ ඌ 30ට කරන්ම බැරිද ඇහුවා. මාත් ඉතින් ඩිරෙක්ට් එවනවනෙ. ෆයිවරේ 20% යන්නෙත් නෑනෙ කියල හා කිව්ව. අද සල්ලි දාද්දි ඌ මට ස්ක්‍රීන්ශිට් එක එව්ව මිනිමම් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඩොලර් 50නෙ. එතකොටයි මටත් මතක් වුනේ.

    දැන් ඉතින් ඌට මම කිව්ව එහෙනම් ෆයිවරෙන්ම ඕඩරේ දාපන් පුලුවන් නම් 35ක් දාපන් ෆයිවරේ කොමිශන් එක වැඩියි කියල. 30 දැම්මොත් 24නෙ හම්බෙන්නෙ මට. 😖

    බලපන් ඉතින් මොන පම්කටද පයනියර් පක්කු මේ මිනිමම් ට්‍රාන්ස්ෆර් කි‍යල පම්කක් හදාගෙන තියෙන්නෙ. අපිටමයි පාඩුව. 😖
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,953
    113
    ubai anurdai dennek da nattum ekkenek da pren

    confused-indian.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    • Sad
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,370
    113
    කෑගල්ල
    තමන්ට clients ල හොයලා දෙන platform එකට ගෙවපන් බොරු නොකර 🙃
    සිරාවට මම මේකෙන් පිට contact ඉල්ලන කිසිම එකෙක්ට ආයේ msg කරලා නෑ. මට tip එක දෙන්න account number එක ඉල්ලපු එකෙක්ට වත් දීලා නෑ. කැමතිනම් මේකෙන් දෙන්න නොදුන්න කියල අවුලකුත නෑ කියලා තියෙන්නේ.