Payoneer පොඩිම පොඩි උදව්වක්

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Payoneer පොඩිම පොඩි උදව්වක්

    අඩෝ හෙට $30 ක් දාලා Payoneer card එකක් request කරන්න හැදුවේ

    මුලික අරමුණ ඒ කාර්ඩ් එක Skrill හරි Netteleer හරි connect කරගන්න එක

    කාර්ඩ් එක අවම ඒක කරගන්න පුළුවන් වෙයිද දෙයියෝ ? :)
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Payoneer ekata mn mage Sampath account eka set kara..un dawas 3n process karanawa kiwwata adata dawas 6k una magula