Payoneer 6000 USD තියෙනවා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොහොමද අපේ සර්ගේ වැඩ? චන්දෙට කලින් කලින් රට හදලා 2026 වෙනකම්ම ඉන්නවාමයි. කලු කුම්බර සින්හලුන්ට මාස දෙකක් බඩු මිල අඩු කරලා බිත්තරයයි, පරිපුවයි , පාන් ගෙඩියයි 150 ක් දීල කන්න සැලැස්සුවනම් ඔන එකෙක්ට මේ රටේ අවුරුදු 100 ක් උනත් හොරා කන්ඩ පුලුවන්
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Payoneer 6000 USD තියෙනවා. ගන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න. ඉන්නේ Colombo අවට නම් හම්බෙලා කරන්න පුළුවන්. PM එකක් දාන්න rate එකයි mobile number එකත් එක්ක.
    thiya ganna

    owa wadi wenawa masa ganakin
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම කොහේ හරි දැක්ක CB එකේ එකෙක් කියල තිබ්බ panic selling වලින් USD million ගානක් collect කරගන්න plan කරනවා කියල.

    150 උපරිම රනිල් සෑර් ඕක ලබන අවුරුද්දේ වෙද්දී 0 ට ගේනවා :cool:
    ඍන වෙයි මේ යන විදිහට. :lol: :lol: :lol: :lol:
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,550
    2,683
    113
    Holding Hold The Line GIF
     
    • Love
    Reactions: Hasitha22

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,288
    113
    මේ කොහෙ තිබ්බ ඩොලර් ද බන් දැන් මේ මතු වෙන්නේ

    මේකටද මයාව කියන්නේ
     
    • Like
    Reactions: zid2021