payoneer ac. ban වෙන්නේ කොහොමද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    payoneer account එකක් හදන්න ගියා ම බයයි බන් මම මේ හදන පලවෙනි account එක.ඒක හේතුවක් නැතුව බෑන් උනොත් ආපහු ඒ එකට ම හදන්න බැරිද?ගොඩක් කල් යනකම් ගනුදෙනුවක් උනේ නැත්නම් ඒත් බෑන් වෙන සීන් එකක් තියෙනව නෙ

    bp
    ------ Post added on Jun 21, 2023 at 11:42 AM

    up
    ------ Post added on Jun 21, 2023 at 4:58 PM