නඩු කටයුත්තක් ආපහු

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,773
    1,922
    113
    Norway


    ඇඩ්මිට් උනා.ඒත් ඌව ඇරෙස්ට් උනේ නෑ.ඌ බොරුවට හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා මම ඌට ගැහුවා කියලා. එහෙම ඇරෙස්ට් කරේ නෑ පොලිසියෙන් නම් ආවා හොස්පිට්ල් එකට
    ------ Post added on Jul 1, 2024 at 11:15 PM

    ඌ අනිවා නඩුවෙන් නිදහස් වෙනව. උබට අතත් කඩාගෙන ලෝයර්ටත් 25000 එහා කුඩු කරගන්නව. අද කිව්ව කියල මතක තියාගනින්.